UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන්

සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවර දින පහක් පුරා පැවැත්වේ. ලංකා විදුලිබල මණ්ඩලය ඊට සම අනුග්‍රහය දක්වයි. මෙවර මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පවත්වනුයේ 53 වැනි වරටය. මිහින්තලා රජ මහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර ආලෝක පූජාව මැයි 30 වනදා සිට ජූනි මස 03 වන දා දක්වා පැවැත්වේ. අබාන්ස් ආයතනය, ලංකා බැංකුව සහ ඩයලොග් සමාගම ද ආලෝක පූජාවට අනුග්‍රහය දක්වන අතර ස්වාධීන රූපවාහිනිය, සහ ලක්හඬ ගුවන් විදුලිය, විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය දක්වයි.

ඉතිරිය»

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]