UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

කඩවත, මහර, ජිනසේන මාවතේ අංක 354, ඛ් නිවසෙහි පදිංචි නිර්මාල් ලේල්වල (23) අයගේ වකුගඩු දෙකම අක්‍රියව ඇති බව හඳුනාගෙන ‘ඒ’ පොසිටිව් හෝ ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇත.

මේ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පින්වතෙකු වෙතොත් දුරකථන අංක 011-2927847 හෝ 071-6861000 ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි. ප්‍රතිකාර සඳහා ඉතා විශාල මුදලක් වැයවන බැවින් ඒ සඳහා පරිත්‍යාගශීලින්ගේ ආධාර මහර ශාඛාව, මහජන බැංකුවෙහි අංක 217 2003 1 4308162 දරන ගිණුම් අංකයට යොමු කරන ලෙසද ඉල්ලීමක් කරයි.


පස්යාල, කම්මල්පිටිය, දෙවටපාරේ පදිංචි එච්.එම්. චමුදි නවෝද්‍යා ඒකනායක දරුවා ලියුකේමියා රෝගීතත්ත්වයෙන් පෙළෙන අතර රෝගය සුවකර ගැනීමට ශල්‍යකර්මයක් සඳහා විශාල මුදලක් වැයවන බව විශේෂඥ වෛද්‍ය ජී.ගණේශාන්තන් මහතා දන්වා ඇත. දරුවාගේ දෙමාපියන්ට ස්ථිර රැකියාවක් නොමැති අතර ඇය සුවකර ගැනීම සඳහා ඔබගේ ආධාරය පතයි. මහජන බැංකුවේ නිට්ටඹුව ශාඛාවේ ගිණුම් අංක 278-2-001-3-4864525 දරන ගිණුමට මුදල් බැරකළ හැක. වැඩි විස්තර දුරකථන අංක 0722765316 විමසිය හැක.

බී පොසිටිව් වර්ගයේ හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය කර තිබේ. පරිත්‍යාගශීලි අයෙකු වේ නම්

දුරකථන අංක – 0112971598 වැඩි විස්තර දැනගත හැක.


දෙහිවල පාමංකඩ, දුටුගැමුණු වීදිය, කිරුලපාත් අංක 2/3 හි පදිංචි (44) එක්දරු මවක් වන එන්.සී.පී. කුමාරි ජනපි‍්‍රය චාන්දනී ද සිල්වා මහත්මිය වකුගඩු අක්‍රිය වීමේ රෝගයෙන් පෙළෙන බව වෛද්‍ය නිර්දේශය වී ඇත. ඒ මහත්මීයගේ වකුගඩු සැත්කම සඳහා විශාල මුදලක් වැය වන අතර ඊට පරිත්‍යාගශීලින්ගේ ආධාරය පතයි. ඔබගේ පරිත්‍යාග මහජන බැංකුව කිරුලපන ශාඛාවේ ගිණුම් අංක 319200298197555 වෙත යොමු කරන ලෙස ඉල්ලීමක් කෙරේ. වැඩිවිස්තර දුරකතන අංක 0113012537 විමසිය හැක.


බැරැල්ලදෝව ඉහළ කොටවර, වැලිමඩ පදිංචි රංජන් අසිත බණ්ඩාර (11) දැනට දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. දැනට ඔහුව ජීවත් කරවීමට දවසක් හැර දවසක් ලේ පිරිසුදු කිරීම සිදුකරයි. ඔහුට ‘ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බැවින් පරිත්‍යාගශීලින් වේ නම් දුරකතන අංක 0773571983,0773571993 හෝ 0773537064 ට දන්වන ලෙස මාපියෝ ඉල්ලීමක් කරයි.

ඔහුගේ ප්‍රතිකාර සඳහා ඔබගේ ආධාර ලංකා බැංකුව වැලිමඩ ශාඛාවේ ගිණුම් අංක 75068085 (අ.ර්.ව් පි‍්‍රයංකා) ගිණුමට මුදල් බැරකළ හැක.


375/1 බී ශාන්ති මාවත, කිරිල්ලවල, කඩවත ලිපිනයෙහි පදිංචි එච්.ඒ. තිළිණි චන්දිමා (23) එක් දරු මවකි. හදවත් රෝගාබාධයකින් පෙලෙන ඇයට සැත්කමක් කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ හෘද රෝගී අංශයේ වෛද්‍ය සේපාලිකා මෙන්ඩිස් මහත්මියගේ නිර්දේශය අනුව විශාල මුදලක් වැය වන බව සදහන් කර ඇත. එම මුදල සොයා ගැනීමට අපහසු නිසා ආධාරය බලාපොරෙත්තු වෙයි.

ගිණුම් අංකය 100750352110 (ජාතික ඉතිරිකිරීමේ බැංකුව) ඔබේ ආධාර බැර කළ හැකි වැඩි විස්තර දුරකතන අංක 0115248031 අංකයෙන් විමසිය හැක.

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]