UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන්

සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලය

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මෙවර දින පහක් පුරා පැවැත්වේ. ලංකා විදුලිබල මණ්ඩලය ඊට සම අනුග්‍රහය දක්වයි. මෙවර මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පවත්වනුයේ 53 වැනි වරටය. මිහින්තලා රජ මහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර ආලෝක පූජාව මැයි 30 වනදා සිට ජූනි මස 03 වන දා දක්වා පැවැත්වේ. අබාන්ස් ආයතනය, ලංකා බැංකුව සහ ඩයලොග් සමාගම ද ආලෝක පූජාවට අනුග්‍රහය දක්වන අතර ස්වාධීන රූපවාහිනිය, සහ ලක්හඬ ගුවන් විදුලිය, විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය දක්වයි.

ඉතිරිය»

පොසොන් පුන් පෝදා සිදු වූ අසිරිමත් සිදුවීම

ඓතිහාසික තොරතුරු විමසන විට පොසොන් පුර පසළොස්වක පොහෝ දින වැදගත් සිදුවීම් රාශියක් ම සිදු වී ඇති බව පෙනී යයි. ඒ අතුරෙන් මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත පිරිස ශ්‍රී ලංකාවට සැපත්වීම, මිහිඳු මාහිමියන් විසින් ප්‍රථම වරට ලංකාවේ දී ධර්ම දේශනාවක් පැවැත්වීම, ලක් රජතුමා ප්‍රධාන පිරිස තෙරුවන් සරණ යාම, ලංකාවේ දී ප්‍රථම වරට පැවිද්ද සහ උපසම්පදා විනය කර්මයක් සිදු කිරීම යන කරුණු විශේෂ ස්ථානයක් ගනී.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ගුණවතුන් සේවනය කරන්නාට යහපතක්ම වේ

අද වැනි උතුම් පොසොන් පොහොය දිනයක අපේ ජීවිතවලට ඉතා වැදගත් පාඩමක්, ගුණධර්මයක් කියාදෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ගාථා රත්නයක් ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගත්තෙ.

ඉතිරිය»

මිහින්තලේ ඓතිහාසික පුරාණය

ශ්‍රී ලාංකේය බෞද්ධ ඉතිහාසේ මෙන්ම සිංහල සංස්කෘතියේ ද වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් වන කාල පරිච්ඡේදයක් ලෙසින් ක්‍රිස්තු පූර්ව තෙවැනි සියවස සැලකීම නිවැරදිය. අදවන් පොසොන් පුර පසළොස්වක් පොහෝ දිනක සිය පුත් වූ මිහිඳු හිමියන් ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, භද්දසාල, සුමණ සාමණේර හා භණ්ඩුක උපාසකගෙන් සැදුම්ලත් පඤ්ච ධර්මදූත කණ්ඩායමක් ලක්දිව බුද්ධශාසනය පිහිටුවීම අරභයා පිටත්කොට එවීමද ශාසනික වශයෙන් සිදු වූ ආගමික වශයෙන් මෙන්ම ශාසනික වශයෙන් සිදු වීම වැදගත් කරුණක් ලෙසින් සැලකිය හැකිය.

ඉතිරිය»

මිහින්තලාවෙන් උදාවූ සදහම් සුවය රට පුරා පැතිර ගියා

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අසිරිමත් ලංකා ගමනය සිදුවූ ඓතිහාසික පුදබිම මිහින්තලාවයි. “අම්බස්ථලය” නමින් හැඳින් වූ මෙම ස්ථානය එදා සිට මිහින්තලාව නමින් හැඳින්වුණා. සදේවක ලෝකවාසීන්ගේ අපමණ වන්දනාවට පාත්‍ර වූ මිහින්තලාව අපේ රටේ බෞද්ධ ශිෂ්ටාචාරයෙහි මූලස්ථානය ලෙසද සැලකිය හැකිය.

 

ඉතිරිය»

 

 

ඓතිහාසික මිහින්තලා පුදබිම මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මැයි 30 සිට ජුනි 03 දක්වා මෙවර දින 5ක් සම අනුග්‍රහය - ලංකා විදුලිබල මණ්ඩලය

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]