UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පඬුවස්නුවර සහශ්‍ර පූජා පින්කම 11 දා අනුරාධපුර දී

ඓතිහාසික පඬුවස්නුවර රාජමහා විහාරාධිපති උහන්ගොඩ රතනසාර නාහිමියන්ගේ අනුශාසනා මත පඬුවස්නුවර හා විතිකුලිය යන විහාරස්ථානවල දායක පිරිස, වයඹ සරණ පදනම, කුලියාපිටිය මෙත්තිය කාන්තා සංවිධානය සමඟ එක්ව වාර්ෂිකව සංවිධානය කරන සහශ්‍ර පූජා මහා පින්කම 11 වැනි වරටත් අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳු හා රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ අබියසදී ජනවාරි මස 11 වැනි දින පැවැත්වේ.

ඉතිරිය»

සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම වෙනුවෙන් ජනමාධ්‍යයේ කාර්යභාරය

බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් වසර 2600 ක් සපිරෙන අවස්ථාවේ ගුණ දහමින් පිරිපුන් සමාජයක් බිහි කිරීම අත්‍යවශ්‍ය වී ඇත. රටේ අපරාධ රැල්ල දිගින් දිගටම වැඩිවී ඇත. සාර ධර්ම ගිලිහෙන යුගයට අවතීර්ණව ඇත. මේ නිසා පස්වැදෑරුම් වැඩපිළිවෙළක් යටතේ සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට බලාපොරොත්තු වේ. මේ පස්වැදෑරුම් වැඩපිළිවෙළට ජනමාධ්‍යයද එක් වැඩසටහනක් යටතේ දක්වා ඇත. වැඩසටහනේ ප්‍රමුඛස්ථානයක් ජනමාධ්‍යයටද හිමිව ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

බොදු හැදියාවයි ගිලන් උවැටනයි

රෝග තත්ත්වයන් ගැනත් හෙද සේවාව ගැනත් අපේ ත්‍රිපිටකයේ විවිධ තැන්වල සඳහන් කර ඇත. මිනිස් සමාජයේ තුන් වර්ගයක  ගිලනුන් සිටින බව අංගුත්තර නිකායේ  තික නිපාතයේ පුද්ගල වර්ගයේ සඳහන්ය

ඉතිරිය»

 

සුමුදු බෝ පත් සැලෙන සුළඟින් සිසිලදෙන රට
සමිඳු සිරිපා පහස සමඟින් පිනට ලැදි රට
පොරණ නිරිදෝ දැහැමි බලයෙන් සුරැකි අප රට
හෙට ද පෙර සේ කුමරු දියසෙන් රකිනු ඇත රට

නෙල්සන් එස්. පෙරේර

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි 03 වන දා සඳුදා අපරභාග 02.21 ට ලබයි.
04 වන දා අඟහරුවාදා අපර භාග 02.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 03 වනදා සඳුදා ය.

මීළඟ පෝය
ජනවාරි 12 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]