UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නම – වස්කඩුවේ මහින්ද වංශ නා හිමි

වැඩවසන පන්සල - කොටහේන දීප දුප්තමාරාම පුරාණ විහාරය

උපත – 1953 ජූනි 21

පියා - ටී.එම්.එස්. කරුණාතිලක

මව - වස්කඩුවේ කේ. රායිස නෝනා ද සිල්වා

සහෝදර සහෝදරියන් - සහෝදරයන් 3 යි, සහෝදරියන් 1 යි.

ගිහිකල නම -සරත් චන්ද්‍රසිරි

මූලික අධ්‍යාපනය – ගාල්ලේ කෝවිල ගොඩැල්ල විහාරය, ගාල්ලේ පරමානන්ද විද්‍යාලය, ගාල්ල රිච්මන් විද්‍යාලය, කළුතර මෙතෝදිස්ත විද්‍යාලය.

පැවිදි වීම – 1965 ජූනි 10

උසස් අධ්‍යාපනය – පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන, අනුරාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය.

උපාධ්‍යායන් වහන්සේ - කොස්ගොඩ ධම්මවංශ නා හිමි

ආචාර්යයන් වහන්සේ - වස්කඩුවේ සීලවංශ නා හිමි, පින්වත්තේ දේවානන්ද නා හිමි.

උපසම්පදාව - 1974 ජූනි 01 උදකුක්චේප සීමා මාලකයේ දී

පළකළ කෘති – පරලොව පිළිබඳ බෞද්ධ විග්‍රහය, සුබෝධි නාහිමි සමරු සටහන් ග්‍රන්ථ මාලාවක් රචනා කිරීම.

විදේශීය ධර්ම දූත සේවා - ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, එංගලන්තය, කොරියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, මැලේසියාව, ජපානය, මොස්කව්, පිලිපීනය.

විශේෂ දක්‍ෂතා - පුවත් පත් වලට ලිපි ලිවීම, ගුවන් විදුලි වැඩසටහන්වලට සම්බන්ධ වීම.

තනතුරු ආදිය – අමරපුර සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ සභාපති සහ මහ නා හිමි ලෙස කටයුතු කිරීම.

වෙනත් – පාසල් සංවර්ධනයට විශාල වැඩපිළිවෙළක් දියත් කිරීම. වස්කඩුවේ සුබෝධි විහාරයේ සතුව තිබූ ඓතිහාසික ලිපි ලේඛන සංරක්‍ෂණය කිරීම, පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන, හික්කඩුවේ සෝරත පිරිවෙන, කළුතර සාන්ත ජෝන් මහා විද්‍යාලය හා පොතුපිටිය මහා විදුහලේ ආචාර්යවරයකු වශයෙන් වසර ගණනාවක් සේවය කර ඇත.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි 03 වන දා සඳුදා අපරභාග 02.21 ට ලබයි.
04 වන දා අඟහරුවාදා අපර භාග 02.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 03 වනදා සඳුදා ය.

මීළඟ පෝය
ජනවාරි 12 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]