UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් සංවිධානය කළ දඹදිව සැවැත්නුවර ජේතවනාරාමයේ කඨින චීවර පුජා පින්කම ඔක්තෝබර් 26 හා 27 දෙදින තුළ පැවැත්විණි. සැවැත්නුවර ජේතවනාරාමයේ ශ්‍රී ලංකාරාමාධිපති රුක්මල්පිටියේ සද්ධාලෝක, ආනන්දබෝධි සමාගමේ මහලේකම් ඇල්ගිරියේ සංඝරතන සහ උඩුවේ ධම්මාලෝක හිමිවරු පින්කමේ අනුශාසකත්වය දැරූහ.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් එම පින්කම් පැවැත්විණි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස

පෝදා පින්කම් මාලාවක්

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම උඳුවප් පෝදා පින්කම් මාලාවක් පැවැත්වේ. එම පින්කම් මාලාව කිරි ආහාර පූජා, අටපිරිකර පූජා, චීවර පූජා, රන්වැට කප්රුක් පූජා, සීල සමාදාන, බුද්ධ පූජා, බෝධි පූජා සහ සංඝගත දක්‍ෂිණාමය පින්කම් ද ඇතුළත් වේ.

ඉතිරිය»

උඳුවප් පුර පසළොස්වක

 
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
 

සිල් සමාදන්වීම දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]