UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘රණවිරු උපහාර - රුධිර පූජා’ වැඩසටහන

කහවත්ත බෞද්ධ මන්දිරයේ දී

රට වෙනුවෙන් සටන් වැද ප්‍රතිකාර ලබමින් සිටින රණ විරුවන් උදෙසා “රණවිරු උපහාර – රුධිර පූජා” නමින් මහා ලේ දන්දීමේ පින්කමක් උඳුවප් පුරපසළොස්වක පොහෝ දින පෙරවරු 9 සිට පස්වරු 3.30 දක්වා කහවත්ත බෞද්ධ මන්දිරයේදී රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

උඳුවප් පුර පසළොස්වක

 
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
 

සිල් සමාදන්වීම දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]