UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස

පෝදා පින්කම් මාලාවක්

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම උඳුවප් පෝදා පින්කම් මාලාවක් පැවැත්වේ.

එම පින්කම් මාලාව කිරි ආහාර පූජා, අටපිරිකර පූජා, චීවර පූජා, රන්වැට කප්රුක් පූජා, සීල සමාදාන, බුද්ධ පූජා, බෝධි පූජා සහ සංඝගත දක්‍ෂිණාමය පින්කම් ද ඇතුළත් වේ.

12 වන දා පෙරවරු 3 ට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදීී කිරි ඉතිරවීමද අනතුරුව සුගන්ධ පූජාවද 6.45 සීල සමාදානය මෙහෙයවීම මොරගොල්ලේ සීලරතන හිමියන් විසින් ද 8 දහම් දෙසුම අනුරාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියන් විසින් ද 9.15 ධර්ම සාකච්ඡාව පල්ලේගම හේමරතන නාහිමියන් විසින් ද 10.30 බුද්ධ පූජාවද පස්වරු 4 ට දහම් දෙසුමද 6.30 බෝධි පූජාව රාවාඇල පියතිස්ස හිමියන් විසින් පවත් වනු ලැබේ.12, 13, 14 යන දිනවලදී ශ්‍රී ලංකා සත්‍යාලෝක පුණ්‍යාස්ථානයේ අනුග්‍රහයෙන් පින්කම් මාලාවක් අනුරාධපුරදී සිදු කැරේ.

උඳුවප් පුර පසළොස්වක

 
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
 

සිල් සමාදන්වීම දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]