UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

බුද්ධ පරිනිර්වාණය මංගල කරුණක් වන්නේ කෙසේද?

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
 

“ ඉධ මොදති පෙච්ච මොදති

කතපුඤේඤ උභයත්ථ මොදති

සො මොදති සො පමොදති

දිස්වා කම්ම විසුද්ධමත්තනො”
 

සැදැහැවත් පින්වතුනි,

‍ෙම් වෙසක් පුන් පොහෝ දිනය ආගමික වශයෙන් මුළු ලෝකයාටම වැදගත් වන වටිනා දවසක්. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි මුළු ලෝකයේම බෞද්ධයින් වෙසක් පොහෝය මුල් කරගෙන අධ්‍යාත්මික ශික්ෂණයක් ලබා ගැනීම සඳහා කැප වෙන අයුරු දැක ගන්නට පුළුවන්. ඒ අතුරින් අපේ රට සුවිශේෂයි. වෙසක් පොහොය දිනය සිංහලයින් දාන සීල භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්ක්‍රියාවන්ට ප්‍රමුඛස්ථානයක් ලබාදෙන අයුරු දැකගන්නට පුළුවන්. බෝධිසත්ත්වයන් වහන්සේ සංසාරයේ කල්පගණනක් සිදු කරපු අධ්‍යාත්මික පුහුණුවේ අවසාන ප්‍රතිඵලය වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ අදව ගේ වෙසක් පුර පසළොස්වක දවසකයි.

ඉතිරිය»

වෙසක් පසළොස්වක පෝය

  මැයි මස 19 වැනිදා සඳුදා පූර්ව භාග 5.22 ට ලබයි.
20 වනදා අඟහරුවාදා පූර්ව භාග 7. 41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මැයි 19 වනදා සඳුදාය.

මීළඟ පෝය මැයි මස 28 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 19

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]