| 
							
					 | 
					
			බුදුරජාණන් වහන්සේගේ චාරිකා
			 
			මා මේ ලිපිය ලිවීමට අදහස් කළේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ 
			ගුණ අතර වැඩිදෙනා නොදන්නා සුවිශේෂ ගුණයක් හෙළි කිරීමටයි. අපි හැම 
			දෙනකුම ඇවිදීම, චාරිකාව යන ඉරියව්ව අනුගමනය කරමු. එහෙත් ලොවුතුරා 
			බුදුවරයන් වහන්සේ නමකගේ චාරිකාව අපේ චාරිකාවලට වඩා හාත්පසින්ම වෙනස් 
			වේ.(මේ ගැන දැනගන්න දීඝ නිකාය අට්ඨ කථාවේ අම්බට්ඨ සූත්‍ර විස්තරය 
			කියවන්න) එහි විස්තර කරන පරිදි බුදුරදුන්ගේ චාරිකා විලාසය හෙවත් ගම් 
			නියම්ගම්වල සැරිසැරීම දෙවැදෑරුම් වේ. 1. තුරිත චාරිකා, 2. අතුරිත 
			චාරිකා යැයි එය දෙයාකාරයි.බෝධ තුළින් සත්‍ය පසක් කර ගැනීමෙන් 
						පමණයි.
 
						ඉතිරිය»
						
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		
					
					වෙසක් පසළොස්වක පෝය
					  මැයි මස 19 වැනිදා 
					සඳුදා පූර්ව භාග 5.22 ට ලබයි. 
					20 වනදා අඟහරුවාදා පූර්ව භාග 7. 41 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම  
					මැයි 19 වනදා සඳුදාය. 
					මීළඟ පෝය මැයි මස 
					28 වන දා බදාදාය.  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
		 						
						
						
												
						
								
								
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		මැයි 19 | 
								 
								
						| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		මැයි 28 | 
		 				
						
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		ජූනි 03 | 								
		
							 
							
												
														
						| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		ජූනි 10 | 
						
								 
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |