UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සිරිපා වන්දනා වාරය උඳුවප් පෝදා ඇරැඹේ. එරත්න මාර්ගයේ සිට ශ්‍රී පාද කන්ද දිස්වන අයුරු ඡායාරූපයෙන් දැක්වෙයි. මෙය ශ්‍රී පාද වන්දනා සමය ඇරැඹීමට පෙර ගන්නා ලද ඡායාරූපයකි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

රටට සෙත් පතා රතන සූත්‍ර දේශනා පින්කමක්

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්ති පදනමේ අනුශාසක කොටපොල අමරකිත්ති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකාවාසී සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මෙම මස 23 වන දා සිට ජනවාරි මස 01 වන දා අලුයම දක්වා නොකඩවා දින නවයක් තුළ 07 වන වරටත් රතන සූත්‍ර දේශනා පින්කමක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉතිරිය»

උඳුවප් පසළොස්වක


උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04 ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර්
31 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]