UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමය

මහරගම නාවින්න ජයගත් පාරේ ශ්‍රී ජයතුංග යෝගාශ්‍රමයේ උඳුවප් පෝදා ශීල භාවනා වැඩ සටහන පැවැත්වෙන්නේ යෝගාශ්‍රම කෘත්‍යාධිකාරී මහරගම පදුම හිමියන්ගේ අනුශාසකත්වයෙනි. පෙරවරු 6.00 - 7.15 තිසරණ ශීල සමාදානය, සම්බුද්ධ සර්වඥ ධාතු පූජාව, අනුශාසනය මෙහෙයවීම මහරගම පදුම හිමි, 8.30 - 9.30 භාවනාව, නුගේගොඩ පුණ්ණ හිමි, 9.30 - 10.30 ධර්ම දේශනය, උඩුවෙල සෝමප්‍රභ හිමි.

පස්වරු 12.45 - 2.00 සමුහ දම්සක් පැවතුම් සූත්‍ර සජ්ජායනය, 2.00 - 3.00 ධර්මානුශාසනාව, මාතර සරණශීල හිමි, 3.30 - 5.00 දේශනය සහ භාවනාව, ප්‍රේමසිරි සෙනරත් මහතා, 5.00 - 6.30 සිල් පවාරණය, සම්බුද්ධ බෝධි වන්දනාව. මහරගම පදුම හිමි.

උඳුවප් පසළොස්වක


උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04 ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර්
31 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]