UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණි සරසවි බෞද්ධ ශිෂ්‍ය සංගමයෙන් දීපව්‍යාප්ත රචනා තරගයක්

කැලණිය විශ්වවිද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය සංවිධානය කරන දීපව්‍යාප්ත රචනා තරගය සඳහා නිර්මාණ භාර ගැනේ.

* පාසල් අංශය - කනිෂ්ඨ - 6 – 8 ශ්‍රේණි මාතෘකා - 01. බුදු සිරිතෙන් ලද හැකි ආදර්ශ 02. ජාතික වීරයන්ගේ කාර්යභාරය අගයමු

ද්විතීයික - 9 – 11 ශ්‍රේණි - මාතෘකා - 01. සාරධර්ම අගයන සමාජයක් උදෙසා බෞද්ධාගමික ඉගැන්වීම 02. තරුණ පරපුර උදෙසා වන බෞද්ධ ඉගැන්වීම්වල ප්‍රයෝගික වටිනාකම

ජ්‍යෙෂ්ඨ - 12 - 13 ශ්‍රේණි - මාතෘකා - 01. මතින් තොර ලොවක් ගොඩනැගීම සඳහා බෞද්ධයාගේ කාර්යභාරය 02. නූතන සන්නිවේදන මාධ්‍ය සදාචාරය, තරුණ පරපුර සහ බුදු දහම

* විවෘත අංශය - අවුරුදු 20 ට වැඩි තරගකරුවන් - මාතෘකා - 01. ශ්‍රී ලාංකීය බෞද්ධයාගේ නූතන කාර්යභාරය 02. නුතන විජාතික ආක්‍රමණයේ ක්‍රමෝපාය හඳුනා ගැනීම සහ එහිලා බෞද්ධයාගේ කාර්යභාරය යනුවෙනි.

සියලුම ජයග්‍රාහකයන් සඳහා වටිනා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කැරෙන අතර, පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය ගාමිණී දෑල බණ්ඩාර මහතා, මහාචාර්ය නලින් ද සිල්වා මහතා, ආචාර්ය දර්ශන රත්නායක මහතා අනුශාසකත්වය දරති.

වයස සහතික කරන ලද අයැදුම්පත්‍රය සමග නිර්මාණ මෙම 31 දිනට පෙර, සභාපති, බෞද්ධ ශිෂ්‍ය සංගමය, ශිෂ්‍ය සේවා අංශය, කැලණිය විශ්වවිද්‍යාලය, කැලණිය යන ලිපිනයට යොමු කරන්නැයි ඉල්ලීමක් කැරේ.

උඳුවප් පසළොස්වක


උඳුවප් පසළොස්වක පෝය දෙසැම්බර් 23 වන දා ඉරිදා පූර්ව භාග 10.04 ට ලබයි. 24 වන දා සඳුදා පූර්ව භාග 06.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 23 වන දා ඉරිදා ය.

මීළඟ පෝය දෙසැම්බර්
31 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]