UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා විසින් රචිත පින් සහ පව්, කුසල් සහ අකුසල් ග්‍රන්ථය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඉකුත් දා (10) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

කොළඹ කල්‍යාණ ධර්ම පෙරමුණේ වාර්ෂික පින්කම

කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කලා්‍යණ ධර්ම පෙරමුණේ 57 වැනි වාර්ෂික කතරගම මහා පින්කම දෙසැම්බර් මස 25, 26, 27 යන දිනයන්හි ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ අනුශාසක මිරිහානේ නන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. දෙසැම්බර් මස 25 දින සවස කතරගම පුදබිමට පැමිණෙන උපාසක උපාසිකාවන් දෙසැම්බර් මස 26 දින අලුයම අටසිල් සමාදන්වීමෙන් අනතුරුව මල් පහන් ගිලන්පස කිරි ආහාර පූජාවන් කිරිවෙහෙර වහන්සේ අබියස පැවැත්වේ.

ඉතිරිය»

 

      උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 24 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 6.27 ට ලබයි. 25 වැනිදා සිකුරාදා අපරභාග 4.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]