UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගංගාගිරි විහාරයේ සත්වරු පිරිත් පින්කම

ගංගාගිරි විහාරයේ සත්වරු පිරිත් පින්කම

පිටබැද්දර ගොරකවෙල ශ්‍රී ගංගාගිරි විහාරස්ථානයේ වාර්ෂික සත්වරුවේ පිරිත් දේශනාවක් ඇතුලු පින්කම් මාලාවක් සෑම වර්ෂයකම දෙසැම්බර් මාසයේදී පැවැත්වේ. මෙම වර්ෂයේදීත් සැමට සෙත් පතා මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා පින්කම පැවැත්වේ. 24 වැනිදා රාත්‍රී 10.00 පිරිත් දේශනාව ආරම්භවන අතර 27 වැනිදා සවස 3.00ට දේවදූත පෙරහර පැවැත්වේ. රාත්‍රි 10.00 දොරකඩ අස්න කියවීම හා අනුශාසනා දේශනාව පැවැත්වේ. 28 දවල් ශතාධික මහා සාංඝික දානයක් ද පිරිනැමීමට කටයුතු යොදා ඇත. රාත්‍රී 7.00 අටවිසි බුද්ධ පූජාවක්ද පැවැත්වේ.

 

      උඳුවප් පුර පසළොස්වක පෝය

උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 24 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 6.27 ට ලබයි. 25 වැනිදා සිකුරාදා අපරභාග 4.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09

First Quarterපුර අටවක

ජනවාරි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]