UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්මාභිමානී ආගමික වැඩසටහන

දැහැමි ගතිගුණවලින් සපිරි මිනිස් පරපුරක් බිහිකිරීමේ අරමුණින් රට පුරා දැවැන්ත ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට රජය තීරණය කර ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදස් මත උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් මෙහෙයවන එම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි. පසුගිය වසර 50 ක කාලයක් පුරා මේ රටේ ජනතාව අතර ජාති, ආගම්, පාට, පටුභේදවලින් ඔවුන්ගේ මනස කිලිටි වී පැවැතුණි.

ඉතිරිය»

වසර 1600 කින් පසු ඉදිවන විශාලතම දාගැබ අනුරාධපුර සඳහිරු සෑය

මනුෂ්‍යත්වයේ සංකේතයක් ලෙස සඳහිරු සෑයේ ඉදිකිරීම් ආරම්භ වූයේ 2010 නොවැම්බර් මස 22 වැනිදාය. එම සඳහිරු සෑය ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උදාර උසස් අරමුණක් සමඟය. තිස් වසරක් පුරා මෙරට ලොව දරුණුතම ත්‍රස්තවාදී යුද්ධයක් පැවැතිණි. එම බිහිසුනු යුද්ධය මානුෂීය මෙහෙයුම මඟින් අවසන් කර සාමයේ සංකේතයක් ලෙස එම සඳහිරු සෑය ඉදි වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

තම අඩුපාඩු දෙස බලන්න

අනුන්ගේ අඩු පාඩු නොසොයා නොබලා කතා නොකොට තමාගේ අඩුපාඩු සොයා බලා මැනවින් ඉටු කරන්න. එය දෙලොව දියුණුවට හේතුවෙති. ඈත අතීතයේ රජගහනුවර සිටු පවුලක් විසූහ. අසූ කෝටියකට වඩා ධනය ඇත්තන් සිටුවරුන් ලෙස හඳුන්වති. එම සිටු පවුලටද විශාල ධනයක් තිබුණි. එහෙත් ඒ ධනයට අයිතිවාසිකම් කීමට ඔවුන්ට දරුවන් නොමැත. දරුවන් නොමැති වීම සිටු පවුලට පිරිමැසිය නොහැකි පාඩුවකි. එම පාඩුව මකා ගැනීම සඳහා දරුවන් පතා නොයෙක් භාරහාර පුද පුජාද නොඅඩුව පවත්වන ලදී.

ඉතිරිය»

උතුරු නැඟෙනහිර බෞද්ධ පුදබිම් අංක - 1

වෙල්ගම් වෙහෙර

වෙල්ගම් වෙහෙරේ ඇති නටබුන් අතර විශාල චතුරශ්‍ර භූමියෙහි මහ බුදු පිළිම ගෙයක්, දාගැබක් සහ බෝධිඝරයක (බෝ කොටුවක) නටබුන් පුරා විද්‍යා කැණීම්වලදි හමුවී ඇත. මහ බුදු පිළිම ගෙය පසු කලෙකදි එනම් ක්‍රිස්තු වර්ෂ එකොළොස් වන සියවසේදී පමණ දෙමළ බෞද්ධයින් විසින් හින්දු ගෘහ නිර්මාණ ශීල්පීය ලක්ෂණ අනුව සකස් කර ඇත

ඉතිරිය»

 

සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය - සිතුවම සරත් නන්ද කුමාර

 

ඉල් මස අව අටවක පෝය

 ඉල් මස අව අටවක පෝය නොවැම්බර් මස 14 වැනිදා සිකුරාදා පූර්වභාග 07.32 ට ලබයි. 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වැනිදා සිකුරාදායි.

මීළඟ පෝය නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදා ය
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]