UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

අක්මා බද්ධයක් සඳහා නිර්දේශීත අසාධ්‍ය රෝගියෙකුට 'ඕ' පොසිටිව් හෝ 'ඕ' නෙගෙටිව් වර්ගයේ පරිත්‍යාගශීලියෙකුගේ අක්මා කොටසක් අවශ්‍යව තිබේ. 0766773695 දුරකතනයෙන් විමසන්න.


අමුණුකුඹුර, වතුරුගම නො. 147/3 නිවසෙහි පදිංචි (28) වී.පි. වසන්ත කුමාර විජේවර්ධන දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර විශේෂඥ වෛද්‍ය රුචිර ලැනරෝල් මහතාගේ නිර්දේශය අනුව ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව දන්වයි. ඔහුගේ වකුගඩු බද්ධ කිරීම සහ අවශ්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් අවශ්‍ය බැවින් ආධාර ද බලාපොරොත්තු වේ. වැඩි විස්තර දුරකථන, 077 6895984 විමසිය හැක. ගි.අං. 1005 50 51 39 80 සම්පත් බැංකුව - කිරිබත්ගොඩ ශාඛාව මුදල් බැර කළ හැක.


 


ගල්කිස්ස, හුලදාගොඩපාර අංක 21/2 හි පදිංචි වී.ඒ.ඩී.ඒ. විස්වකුල දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශයයි. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 077 1818592/ 072438 2427 හෝ 077 158 9151 අංකයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


කොට්ටාව නව දුම්රිපොළ පාරේ, අංක 35 පදිංචි. ඒ.එල්. වීරකෝන් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය චින්තන ගලහිටියාව මහතා විසින් නිර්දේශ කර තිබේ. “ඕ” කාණ්ඩයට අයත් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් ඇත්නම් ඒ බව දුර - 072 9705284 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

 

 

ඉල් මස අව අටවක පෝය

 ඉල් මස අව අටවක පෝය නොවැම්බර් මස 14 වැනිදා සිකුරාදා පූර්වභාග 07.32 ට ලබයි. 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වැනිදා සිකුරාදායි.

මීළඟ පෝය නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදා ය
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]