UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමේ නවීකරණය කරන ලද විදුලිපහන් පද්ධතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඉකුත් දා (05) විවෘත කැරිණි. මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන පූජනීය මහ සඟරුවනෙහි සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයෙහි විදුලි පහන් පද්ධතිය විවෘත කැරිණි. ඡායාරූපය සුදත් සිල්වා

සම්මාභිමානී ආගමික වැඩසටහන

දැහැමි ගතිගුණවලින් සපිරි මිනිස් පරපුරක් බිහිකිරීමේ අරමුණින් රට පුරා දැවැන්ත ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට රජය තීරණය කර ඇත. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදස් මත උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් මෙහෙයවන එම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි. පසුගිය වසර 50 ක කාලයක් පුරා මේ රටේ ජනතාව අතර ජාති, ආගම්, පාට, පටුභේදවලින් ඔවුන්ගේ මනස කිලිටි වී පැවැතුණි.

ඉතිරිය»

 

ඉල් මස අව අටවක පෝය

 ඉල් මස අව අටවක පෝය නොවැම්බර් මස 14 වැනිදා සිකුරාදා පූර්වභාග 07.32 ට ලබයි. 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වැනිදා සිකුරාදායි.

මීළඟ පෝය නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදා ය
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]