UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ සාහිත්‍ය උත්සවයේදී සම්මාන ලබති

බෞද්ධ සාහිත්‍ය උත්සවය ඉකුත් 20 වන දා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එම උත්සවය සංවිධානය කරන ලදී.

ඉතිරිය»

ලොව්තුරා සුවයෙන් සැනසීමට මඟ කියා දුන් මානව දයාවේ අපරිමිත ස්වභාවය

“තම ශාස්තෘවරයාට ගෞරවයෙන් ඔබ යමක් මගෙන් නොවිමසනවා විය හැකිය. එසේ නම් තව යහළුවන් මගින් විමසන්න. එවිට මම පිළිතුරු දෙන්නෙමි. පුහුදුන්කම නිසාම ඇතැමෙකු බුදුරදුන්ගේ ගුරු මුෂ්ටියක් ඇතැයි සිතන්නට පෙළඹිය හැකිය. ඒ පිළිබඳව බලාපොරෙත්තුවක්ද තිබිය හැකිය. එබඳු පුහු බලාපොරොත්තු නිසා සිය ශ්‍රාවකයන් ගේ සිත් විපිළිසර නොවේවා යන පැතුමෙන් බුදුපියාණන් වහන්සේ “මාගේ ගුරු මුෂ්ටියක් නැත. සියල්ල නොසඟවා ප්‍රකාශ කොට ඇතැයි" විවෘතව දේශනා කළහ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පිදිය යුතුම දෙදෙනෙකි

බ්‍රහ්මාති මාතා පිතරො පුබ්බාචරියාති වුච්චරෙ. ආහුනෙය්‍යාච පුත්තානං පජාය අනුකම්පකා. “බ්‍රහ්ම” යනු මව්පිය දෙපළට ආරෝපණය කළ නාමයකි. මහා බ්‍රහ්මයා දිනපතාම ලෝකය වෙත උදාර ගුණ සතරක් පතුරවනවා. මෛත්‍රිය එයින් පළමුවැන්නයි. දරුවා මව් කුස පිළිසිඳ ගත් දවසේ පටන් අම්මා, තාත්තා දෙදෙනා ගේ සිතේ දරුවා ලැබෙන තුරු ඇති වන්නේ පුදුම මෙත් සිතක්

ඉතිරිය»

යුද වදී මඟ දකී කසාවත දරා

මිළිඳු ප්‍රශ්නයේදී නාගසේන මහරහතන් වහන්සේගෙන් මිළිඳු රජු අසනවා “ස්වාමිනි, මේ ශාසනය පිරිසුදු එකක්. එම ශාසනය නිර්මලයි. ඒ නිසා මේ වගේ බුද්ධ ශාසනයක කවුරුහරි කෙනෙක් පැවිදිවෙලා පසුව උපැවිදි වුණොත් ඒක හොඳ නැහැ. එහෙම උපැවිදි වූවාට පස්සේ මිනිසුන් බණිනවා ඔන්න මහණවෙන්න ගියා. කෝ? මොනවද කර ගත්තේ කියා. ඔවුන් බනින්නේ ශාසනයටයි. ඒ නිසා ස්වාමිනි, කෙනෙක් සෝවාන් වුණාට පස්සේ මහණ කරන එක හොඳයි නේද? මොකද සෝවාන් පුද්ගලයෙක් සීලයෙන් පිරිහෙන්නේ නැහැනේ” කියා කිව්වා.

ඉතිරිය»

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිතුවම - සරත් නන්ද කුමාර

 

     ‍ බිනර අමාවක පෝය  

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 12 වැනිදා සඳුදා පූර්වභාග 2.58 ට ලබයි. 13 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 12 වැනිදා සඳුදාය.

මීළග පෝය
ඔක්තෝබර් 20 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]