UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකාවට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සංචාරය නිමවා පසුගිය 02 වනදා මෙරටට පැමිණි අතර ගුවන් තොටුපොල විශේෂ ප්‍රභූ පරිශ්‍රයේදී ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කොට ජනාධිපතිතුමාට ආශිර්වාද කළ අයුරු. ජායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය

බෞද්ධ සාහිත්‍ය උත්සවයේදී සම්මාන ලබති

බෞද්ධ සාහිත්‍ය උත්සවය ඉකුත් 20 වන දා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එම උත්සවය සංවිධානය කරන ලදී.

ඉතිරිය»

 

     ‍ බිනර අමාවක පෝය  

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 12 වැනිදා සඳුදා පූර්වභාග 2.58 ට ලබයි. 13 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 12 වැනිදා සඳුදාය.

මීළග පෝය
ඔක්තෝබර් 20 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]