UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ සාහිත්‍ය උළෙලින් සම්මාන ලද්දෝ

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ සාහිත්‍ය උළෙලින් සම්මාන ලද්දෝ

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධානය කළ බෞද්ධ සාහිත්‍ය සම්මාන උළෙල 2015 හි දී විවිධ අයුරින් රචනා වු කෘති 16 ක් සඳහා සම්මාන පිරිනැමිණ. ඒ අනුව 2014 වසරේ නිකුත් වූ බෞද්ධ ග්‍රන්ථ සඳහා සම්මාන පිරි නැමුණේ මේ අයුරිනි. තුළනාත්මක පාලි ව්‍යාකරණය, කර්තෘ ආචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, රන්කරඬුව – කර්තෘ බටුවන්ගල රාහුල හිමි, බෞද්ධ හා පාලි අධ්‍යයනය – අතිපූජ්‍ය ශ්‍රී චන්ද්‍රානන්ද මහා නා හිමි සංස්කාරකවරුන් – ආචාර්ය ගොඩගම මංගල හිමි, රාජකීය පණ්ඩිත මාදිම්පොල විමලජෝති හිමි බාලාවතාරදීපනී බාලාවතාර විමසුම සහිත පාලි ව්‍යාකරණ –කර්තෘ බොරලන්දේ ධම්මරතන හිමි. පටාචාරා නෘත්‍ය නාටකය – කර්තෘ ජානකී හිල් , ඉඳුවර බොදු ගී සරණිය – කර්තෘ කුමාර ලියනවත්ත , දශක කිහිපයක සිට බුදුදහම, බොදු හැකියාව, හා බොදු සැකැසිය පතල වන අයුරින් ලිපි රචනා කරමින් සංස්කරණය කිරීම බුදුසරණ කර්තෘ සීසර් සුදුසිංහ , සීගිරි කතා හා ලංකාවේ පූර්ව පෘතුගීසි කිතුනු ඇදහිල්ලක් තිබුණේද විමසුමක් – සංස්කාරක නිමල් ද සිල්වා , විරුද සහ විරුදු– කර්තෘ මහාචාර්ය සුනිල් ආරියරත්න , කිරි අම්මාවරු – කර්තෘ මහාචාර්ය දයා අමරසේකර , ථෙරවාදි අර්ථකථන සිද්ධාන්ත – කර්තෘ අරුණ කේ. ගමගේ , ඒ.පී.ද. සොයිසා – කර්තෘ කුමාරි ජයවර්ධන , පරිවර්තය – එස්.එම්. බන්දුසීල , යුරෝපීය චින්තනය බෞද්ධ පුනරුදය හා ඕල්කොට් – කර්තෘ බන්දුපාල ගුරුගේ , මහාචාර්ය නලීනාක්ෂ දත් ලියූ ඉන්දියාවේ බෞද්ධ නිකායයන් – පරිවර්තනය පද්මා ගුණසේකර, යශෝධරා - පරිවර්තනය ආනන්ද අමරසිරි , සසංකාර – කර්තෘ කුමාර සිරිවර්ධන

 

     ‍ බිනර අමාවක පෝය  

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 12 වැනිදා සඳුදා පූර්වභාග 2.58 ට ලබයි. 13 වැනිදා අඟහරුවාදා පූර්වභාග 5.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 12 වැනිදා සඳුදාය.

මීළග පෝය
ඔක්තෝබර් 20 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]