UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අපවත් වී වදාළ අග්ගමහාපණ්ඩිත, අභිධජ මහා රට්ඨ ගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක මාහිමිපාණන්, ශුද්ධෝත්තම ආර්. ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා සමඟ  ඡායාරූපයකට පෙනී සිටිමින්.

‘මරණයෙන් පසුව යළිත් ජීවිතයක්!’

මේ ලෝකයේ සිටින පණ තිබෙන සෑම සත්ත්වයෙක්ම මරණන් පසුව යළිත් ජීවිතයක් ලබන්නේද? එවැනි උපතක් ලබන්නේ නම් කුමන ආකාරයක ජීවිතයක්ද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට අනාදිමත් කාලයක සිට විවිධතරාතිරමේ පුද්ගලගයෝ වෙහෙස වූහ. මේ පිළිබඳව ක්‍රිස්තුස් වහන්සේ දේශනා කර ඇත. ඒ ඇසුරින් මේ ගැන දේශන පැවැත් වූ ශුද්ධෝත්තම ආර්. ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා, පුනරුත්පත්තිය පිළිබඳව පැවැත්වූ ප්‍රථම දේශනයට කැසට් පටියක් මගින් 1994 දී සවන් දුන් මේ රටේ සුවිශේෂි උතුමෙක් විය. එනම් බෞද්ධ අබෞද්ධ සැමගේ ගෞරවාදරයට පාත්‍ර වූ අපවත් වී වදාළ අග්ගමහාපණ්ඩිත, අභිධජ මහා රට්ඨ ගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහා නායක මාහිමිපාණෝ ය. අපොස්තලික පියතුමන්ගේ එම දේශනය සංයුක්ත තැටියක් ලෙසින් දොරට වැඩුම ජුලි මස 19 වෙනි සෙනසුරාදා, සවස 6 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන ශාලාවේදී . පැවැත්වේ.

ඉතිරිය»

ඇසළ පුර පසළොස්වක

ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.50 ට ලබයි. 18 වන දා සිකුරාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 25 වනදා සිකුරාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]