UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

අත්හළ යුතු අන්ත දෙක

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

“ද්වේ මේ භික්ඛවේ අන්තා

පබ්බජිතෙන න සෙවි තබ්බා”

බුදු රජාණන් වහන්සේ ‘ඉසිපතන’ නම් වූ මිගදායෙහි පස්වග මහණන් සිටි තැනට පැමිණියහ. උන් වහන්සේ ඈත එනු දුටු ඔව්හු ‘ඇවැත්නි, අර එන්නේ ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ය. උග්‍ර තවුස් දම් හැර හොඳ හැටි කා බී තවුස් දමින් පිරිහුණු ඔහුට වැඳීමට හෝ උවටැන් කිරීමට හෝ උන්වහන්සේගේ පා සිවුරු ගැනීමට හෝ වුවමනාවක් නැත. කැමැතිනම් හිඳ ගැනීමට අසුනක් පමණක් තබමුයි තීරණය කර ගත්හ. කෙසේ වුවත් බුදුන් වහන්සේ පස්වග තවුසන් සිටි තැනට ළංවෙත්ම ඔවුන් ගේ තීරණය පරිදි එසේ සිටීමට අපහසු විය. එක් තවුසෙක් පෙර ගමන් කොට බුදු රදුන්ගේ පා සිවුරු පිළිගත්තේය. එක් තවුසෙක් පා සේදීමට දිය ද, පා පුටුවද පා පිස්නා ද තැබීය. වෙනත් තවුසෙක් අසුනක් පැනවී ය. බුදුරජාණන් වහන්සේ පැන වූ අසුනෙහි හිඳ පා සේදූහ.

ඉතිරිය»

ඇසළ පුර පසළොස්වක

ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.50 ට ලබයි. 18 වන දා සිකුරාදා අපරභාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි මස 17 වනදා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 25 වනදා සිකුරාදාය..


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25

New Moonඅමාවක

ජූලි 31

First Quarterපුර අටවක

අගෝස්තු 08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]