UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අන්ද්‍රා ප්‍රාන්තයට අයත් අමරාවතී නාගාර්ජුන කොණ්ඩ ඇතුළු පැරණි බෞද්ධ ආයතන කේන්ද්‍රකොට ගෙන ඉදිවෙන මහාබෝධි ආයතනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අන්ද්‍රා ප්‍රාන්තයේ ආණ්ඩුකාර පණ්ඩිත් නාරායන් දත් තිවාරි මහතාගේ මූලිකත්වයෙන් හයිද්‍රාබාද්හි ආණ්ඩුකාර නිල නිවසේදී පැවැත්විණි. එහිදී ඉන්දීය මහාබෝධි සමාගමේ මහාලේකම් ආචාර්ය දොඩංගොඩ රේවත නාහිමියන් හා බරණැස ඉසිපතනයේ විහාරාධිපති ඉන්දීය මහාබෝධි සමාගමේ සහකාර මහාලේකම් ආචාර්ය කහවත්තේ සිරි සුමේධ හිමියන් විසින් ආණ්ඩුකාර තුමන්ට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ප්‍රදානය කළ අවස්ථාව.

ඉතිරිය»

ලෝක ශාසනික හා සමාජ සේවයට කැප වූ ලෝක බෞද්ධ තරුණ සඟ සමුළුව


ලෝක බෞද්ධ තරුණ සංඝ සභාව වර්තමානයේ ආගමික, ශාසනික, අධ්‍යාපනික, සාමාජික සත්කාරක සේවා රැසක් ලොවට සිදුකරන භික්‍ෂු සංවිධානයකි. පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ශාඛා සංවිධාන පිහිටුවා ඇති අතර මෙරට තරුණ භික්‍ෂූන් වහන්සේගේ කැපවීම මත සුවිශාල වූ සේවා රැසක් මේ වන විට මෙරටට සිදුකර ඇත.

ඉතිරිය»

බක්පුර පසළොස්වක පෝය

    බක්පුර පසළොස්වක පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා අපර භාග 02.08 ට ලබයි. 20 වැනිදා ඉරිදා අපර භාග අපර භාග 03.55 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 28 වැනි දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]