බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			ධර්ම දානය පිණිස බුදුසරණ බෙදා දෙයි
			ධර්ම දානය පිණිස බුදුසරණ පුවත්පත බෙදාදීමේ මහඟු පින්කමක් කිරිල්ලවල 
			ශ්‍රී විජයවර්ධන විහාරස්ථානයේ හා පරකන්දෙණිය වීරසිංහ පිරිවෙන් 
			විහාරස්ථානයේ දී බක් මස පුර පසළොස්වක පොහෝ දින පැවැත් වේ. මේ මහඟු 
			පින්කම පැවැත්වෙනුයේ පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ වාර්තා කොට්ඨාසයේ 
			ඇඟිලි සටහන් රෙජිස්ටාර් ඇතුළු සෝදිසි අංශයේ නිලධාරීන් ගේ දායකත්වයෙනි.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		
					
					බක්පුර පසළොස්වක පෝය
					    බක්පුර 
					පසළොස්වක පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා අපර භාග 02.08 ට 
					ලබයි. 20 වැනිදා ඉරිදා අපර භාග අපර භාග 03.55 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන් වීම අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය. 
					 මීළඟ පෝය අප්‍රේල් 28 
					වැනි දා සඳුදා  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
		 						
						
						
						
												
														
								
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		අප්‍රේල් 19 | 
								 
						
						| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		අප්‍රේල් 28 | 
		 
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		මැයි 05 | 								
		
							 
						
						
								
												
														
						| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		මැයි 12 | 
						
								 
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |