Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දානය පිණිස බුදුසරණ බෙදා දෙයි

ධර්ම දානය පිණිස බුදුසරණ පුවත්පත බෙදාදීමේ මහඟු පින්කමක් කිරිල්ලවල ශ්‍රී විජයවර්ධන විහාරස්ථානයේ හා පරකන්දෙණිය වීරසිංහ පිරිවෙන් විහාරස්ථානයේ දී බක් මස පුර පසළොස්වක පොහෝ දින පැවැත් වේ. මේ මහඟු පින්කම පැවැත්වෙනුයේ පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සටහන් රෙජිස්ටාර් ඇතුළු සෝදිසි අංශයේ නිලධාරීන් ගේ දායකත්වයෙනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.