|
|
හොරණ නගරයට ආසන්න
පොකුණුවිට ග්‍රාමයේ පිහිටා ඇති පොකුණුවිට
රජමහා විහාරය පැරැණිම විහාරස්ථානයක් බව
මහාචාර්ය පරණවිතානයන්ගේ මතයයි. ක්‍රි.ව. 301
දී පමණ අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත් කීර්ති
ශ්‍රී මේඝවර්ණ රජුගේ රාජ්‍ය සමයේ ඔහුගේ ‘දේව‘
නම් ඇමැතිවරයකු මේ විහාරස්ථානයට කළ පූජාවක්
පිළිබඳ ලියැවුණු සෙල් ලිපියක් විහාරස්ථානයේ
ගල් තලාවක් මත තිබෙන අයුරු අදත් දැක ගත හැකි
ය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ වසර 150 කට වඩා
පැරැණි පොකුණුවිට රජමහා විහාරයේ චෛත්‍ය
රාජයාණන් වහන්සේගේ දර්ශනයකි.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ |
|
|
කසාගල පුරාණ රාජ මහා විහාරය
මෙම විහාරස්ථානය අනුරාධපුර යුගයට අයත් පුද
බිමකි. ජන වහරට අනුව කසාගල රාජමහා විහාරය කාවන්තිස්ස රජු විසින් කරවන
ලද බව පැවසෙතත් බෝධි වංශ සඳහනකට අනුව මෙහි දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ
නමක් රෝපණය කර ඇත. මේ අනුව මෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස යුගය කරා දිව
යන්නේ යැයි කියැවේ.
ඉතිරිය» |
|
බක්පුර පසළොස්වක පෝය
බක්පුර
පසළොස්වක පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා අපර භාග 02.08 ට
ලබයි. 20 වැනිදා ඉරිදා අපර භාග අපර භාග 03.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය.
මීළඟ පෝය අප්‍රේල් 28
වැනි දා සඳුදා |
|
|
පසෙලාස්වක |
අප්‍රේල් 19 |
අව
අටවක |
අප්‍රේල් 28 |
අමාවක |
මැයි 05 |
පුර අටවක |
මැයි 12 |
|
|
|
|
|