UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

හොරණ නගරයට ආසන්න පොකුණුවිට ග්‍රාමයේ පිහිටා ඇති පොකුණුවිට රජමහා විහාරය පැරැණිම විහාරස්ථානයක් බව මහාචාර්ය පරණවිතානයන්ගේ මතයයි. ක්‍රි.ව. 301 දී පමණ අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුගේ රාජ්‍ය සමයේ ඔහුගේ ‘දේව‘ නම් ඇමැතිවරයකු මේ විහාරස්ථානයට කළ පූජාවක් පිළිබඳ ලියැවුණු සෙල් ලිපියක් විහාරස්ථානයේ ගල් තලාවක් මත තිබෙන අයුරු අදත් දැක ගත හැකි ය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ වසර 150 කට වඩා පැරැණි පොකුණුවිට රජමහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ දර්ශනයකි.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ

කසාගල පුරාණ රාජ මහා විහාරය

 
මෙම විහාරස්ථානය අනුරාධපුර යුගයට අයත් පුද බිමකි. ජන වහරට අනුව කසාගල රාජමහා විහාරය කාවන්තිස්ස රජු විසින් කරවන ලද බව පැවසෙතත් බෝධි වංශ සඳහනකට අනුව මෙහි දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇත. මේ අනුව මෙහි ඉතිහාසය දේවානම්පියතිස්ස යුගය කරා දිව යන්නේ යැයි කියැවේ.

ඉතිරිය»

බක්පුර පසළොස්වක පෝය

    බක්පුර පසළොස්වක පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා අපර භාග 02.08 ට ලබයි. 20 වැනිදා ඉරිදා අපර භාග අපර භාග 03.55 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 28 වැනි දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]