UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

“ද බුඩිස්ට්” නාලිකාවේ බක් පුර පසළොස් වක පොහෝ දින සජීවි විකාශය ශ්‍රී සම්බෝධි විහාරයේ සිට......

කොළඹ 07 විජේරාම මාවතේ සම්බෝධි විහාරයේ සිට බක් පුර පෝදා විකාශය කැරෙන වැඩසටහන් මාලාව මෙසේ එදින පෙරවරු 6 –7 සිල් සමාදන් කරවීම, අනුශාසනාව, භාවනාව හා බුද්ධ වන්දනාව මෙහෙයවීම පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 8 – 9 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 9.30 – 10.45 ධර්ම සාකච්ඡාව පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, දායක සභාවේ ගිහි අනුශාසක හා සභාපති අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා, 11.00 –11.15 බුද්ධ පූජාව මෙහෙයවීම, පූජ්‍ය බුත්තල සමිතවංශ හිමි 11.15 – 12.00 දවල් දානය පිරිනැමීම, පස්වරු, 12.00 – 12.30 මරණයට කැපවූ ගවයින් නිදහස් කිරීම හා කෘත්‍රීම පාද පිරිනැමීම සහ රෝද පුටු පිරිනැමීම, 12.45 –1 දම්සක් පැවතුම් සූත්‍රය වාළුකාරාමාධිපති මහරගම නන්ද නාහිමි, 1 – 2 ධර්ම දේශනාව පූජ්‍ය නුගේගොඩ පුණ්‍ය හිමි, 02.15- 3 භාවනා වැඩසටහන විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, අමද්‍යප සභාවේ සභාපති හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමි, 3 – 4 ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත දික්වැල්ලේ උපතිස්ස නාහිමි, 4.30 – 5.30 සත් බුදු පූජාව හා සිල් පවාරණය මෙහෙයවීම – මීරහාවත්තේ පඤ්ඤාසිරි හිමි.

බක්පුර පසළොස්වක පෝය

    බක්පුර පසළොස්වක පෝය අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා අපර භාග 02.08 ට ලබයි. 20 වැනිදා ඉරිදා අපර භාග අපර භාග 03.55 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 19 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය අප්‍රේල් 28 වැනි දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

Second Quarterඅව අටවක

අප්‍රේල් 28

New Moonඅමාවක

මැයි 05

First Quarterපුර අටවක

මැයි 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]