UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා පුදබිමේ දී නෙලුම් මල් පූජාවක්

මහින්දාගමනයට වසර 2322ක් සපිරීම නිමිත්තෙන් මේ මස 17 වැනිදා ඉරිදා මිහින්තලේ නෙලුම්මල් පූජාවක් හයවන වරටත් මිහින්තලා රාජමහා විහාරාධිපති වලවා හැංගුණුවැවේ ධම්මරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කෙරේ.

ඉතිරිය»

ශීලවන්තයෙකු වන්නේ කෙසේද?

සමාදන් වූ ශික්ෂා පද්ධතිය අතට ගත් දෙයක් නොවිසිරෙන්ට නොබිෙඳන්ට නොවැටෙන්නට අල්ලා ගෙන පරිහරණය කරන්නාක් මෙන් රැක ගැනීම ශීලයේ ලක්ෂණයයි. සමාදන් වූ සිකපද නොකඩවා රකින විට පුහුණුවක් අභ්‍යාසයක් ඇති වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

මානව දයාවේ සාරධර්මය

යමෙකු ජීවිතය ගුණයෙන් සුවඳවත් කරගන්නේ නම් සියලු සංස්කාරයන්ගෙන් මිදී නිවන අවබෝධ කරගැනීමට එය හේතු වාසනා වේ. ඒ නිසා එදිනෙදා ජීවිත නිරවුල්ව පැවැත්මට මෙත්තා ගුණය පුරුදු කර ගනිමින් භාවනා වඩා දෙලොව සැනසුමටත්, නිර්වාණාවබෝධයටත් අප්‍රමාදි වන්න.

ඉතිරිය»

කෙමිපිටකන්දේ විහාරය

කොළඹ මහනුවර මාර්ගයේ මාවනැල්ල ප්‍රදේශය හරහා රඹුක්කන මාර්ගයේ කි.මීටර් 8 පමණ ගිය විටදී හමුවන කෙම්පිටිකන්ද නම් සුන්දර ග්‍රාමයේ පිහිටි විහාරස්ථානයකි බුදු ගල්ලෙන විහාරය. බිම් මට්ටමේ සිට අඩි 800 ක් පමණ උතුවන්කන්දට මායිම්ව සුවිසාල ගල් පර්වතයක පිහිටි මෙම විහාරස්ථානය වළගම්බා රජ විසින් කරවන ලද්දක් බව සඳහන් කරයි.

ඉතිරිය»

මහා අභිනිෂ්ක්‍රමණය සිතුවම සරත් නන්ද කුමාර

 

  වෙසක් අව අටවක පෝය

වෙසක් අවඅටවක පෝය මැයි මස 11 වැනි දා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 12 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.05 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 11 වැනිදාය.

 මීළඟ පෝය
මැයි මස 17 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]