UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු ගුණ භාවනාව

බුදු ගුණ භාවනාව

වෙසක් පුර අටවක(අප්‍රේල් 25) පත්‍රය හා සම්බන්ධයි

50. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාමලෝකය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

51. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රූපභවය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

52. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අරූප භවය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

විජ්ජාචරණ සම්පන්න ගුණය - 14

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සාධු! සාධු! සාධු!

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

1. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංච උපාදානස්කන්ධය පිළිබඳව දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

2. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රූප උපාදානස්කන්ධය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

3. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පඨවි රූපය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආපෝ රූපය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

5. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තේජෝ රූපය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

6. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වායෝ රූපය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

7. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චක්ඛු ප්‍රසාද රූපය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

8. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝත ප්‍රසාද රූපය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

9. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඝාණ ප්‍රසාද රූපය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

10. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජිව්හා ප්‍රසාද රූපය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

11. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාය ප්‍රසාද රූපය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

12. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වර්ණ රූපය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

13. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශබ්ද රූපය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

14. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගන්ධ රූපය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

15. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රස රූප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

16. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භාව රූප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

17. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ හදය රූප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

18. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජිව්හා ඉන්ද්‍රිය රූපය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

19. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආහාර රූප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

20. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආකාස රූප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

21. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාය විඤ්ඤන්ති රූප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

21. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වචී විඤ්ඤන්ති රූප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

22. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වචී විඤ්ඤන්ති රූප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

23. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ලහුතා රූප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (රූපයන්ගේ සැහැල්ලු බව)

24. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මුදිතා රූප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (රූපයන්ගේ මෘදු බව)

25. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කම්මඤ්ඤතා රූප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (රූපයන්ගේ කර්මභ්‍ය බව)

26. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උපචය රූප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (රූප හටගැනීම)

27. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සන්තති රූප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (රූප හටගැනීම)

28. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජරතා රූප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (රූප දිරායාම)

29. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනිච්චතා රූප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (රූප නැතිවීම)

30. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චක්ඛු දසක රූප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

31. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝත දසක රූප කලාප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

32. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඝාන දසක රූප කලාප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

33. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජිව්හා දසක රූප කලාප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

34. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාය දසක රූප කලාප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

35. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භාව දසක රූප කලාප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

36. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වස්තු දසක රූප කලාප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

37. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒකාදස රූප කලාප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

38. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ද්වා දසක රූප කලාප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

39. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තේ රසක රූප කලාප දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

40. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වේදනා ස්න්ධය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

41. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සැප වේදනා දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

42. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුක්ඛ වේදනා දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

43. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උපේක්ෂා වේදනා දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

44. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සාමිස සැප වේදනා දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

45. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සාමිස දුක්ඛ වේදනා දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

46. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සාමිස මැදහත් වේදනා දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

47. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරාමිස සැප වේදනා දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

48. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරාමිස දුක්ඛ වේදනා දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

49. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරාමිස මැදහත් වේදනා දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

50. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ලෞකික සැපය ලෝකෝත්තර සැපය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

51. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංඤා උපාදානස්කන්ධය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

52. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංස්කාර උපාදාන ස්කන්ධ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

53. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විඤ්ඤාණ උපානස්කන්ධය දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

54. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ලෞකික ලෝකෝත්තර සියලු සිත් දැන වදාළ බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්ඛන්ධ හරිහැටි දැනගත් බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

 

  වෙසක් අව අටවක පෝය

වෙසක් අවඅටවක පෝය මැයි මස 11 වැනි දා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 12 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.05 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 11 වැනිදාය.

 මීළඟ පෝය
මැයි මස 17 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]