UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බෙල්ලන්විල ඇසළ මහා පුණ්‍යෝත්සවය

බෙල්ලන්විල රාජ මහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පුණ්‍යෝත්සවය 61 වන වතාවට අති උත්කර්ෂවත් ව පැවැත්වේ. අගෝස්තු14 සිට 20 දක්වා සති පිරිත් දේශනාවක් ද චාරිත්‍රානුකූලව පැවැත්වෙන අතර එය අවසාන දින දොරකඩ අස්න අනුශාසනාව සහ දේවදූත පෙරහර පවත්වයි. එදිනම රාත්‍රියේ කුඹල් පෙරහර පැවැත්වේ. 21 අලුයම සති පිරිත් සජ්ඣායනය නිමාවට පත්වේ. 21 රාත්‍රියේ සිට 24 දින දක්වා මල් පෙරහර පැවැත්වේ. 25 දින මෙම පෙරහරද වීදි සංචාරය කෙරේ.

ඉතිරිය»

ජය සිරි මා බෝ සෙවණේ වැඩුණු බොදු සංස්කෘතිය

ශ්‍රී මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කරවන අවස්ථාවේදී ඒ සමග ඉන්දියානු සංස්කෘතියේ විවිධ ලක්‍ෂණ මතු කරන්නාවූ ශිල්ප ශ්‍රේණිවලට අයත් පිරිස් ද පැමිණි බව මූලාශ්‍ර වලින් හෙළි වේ. මේ පිරිස් සිංහල සංස්කෘතියට බද්ධ වීමෙන් නව සංස්කෘතික වටපිටාවක් ලක්දිව ගොඩ නැඟුණි

ඉතිරිය»

ධර්ම දේශනාව:

මාර බන්ධනය ඉතා සියුම්

කාමලෝකයටම අධිපති වන්නේ මාරයා බව අමතක නොකළ යුත්තකි. සතරවරම් දෙවිවරුන්ගේ පාලකයා වන්නේ ශක්‍ර දෙවියා. නමුත් ශක්‍ර දෙවියත් පාලනය වන්නේ මාරයා යටතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ ලෝකයේ අධිපතිභාවය අතරින් මාරයා අග්‍ර වෙනවා කියලා. පුද්ගලයා කෙලෙස්වලින් මිඳෙනවට මාරයා කොහෙත්ම කැමැති නෑ. ඊට හේතුව මාරයාට තැනක් නැතිවන නිසා.

ඉතිරිය»

 

කොටපිටිය පුවක්වත්ත පුරාණ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහනසේ  කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කොටපිටිය පුවක්වත්ත පුරාණ විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි මෙහි විහාරාධිපතින් වහන්සේ ලෙස කටයුතු කරන්නේ වියන්දූවේ ගුණරතන ස්වාමීන් වහන්සේ ය.

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 21 වන දා ඉරිදා අපරභාග 02.24 ට ලබයි. 22 වන දා සඳුදා අපර භාග 04.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා ඉරිදා ය

මීළඟ පෝය
අගෝස්තු 28 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]