UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස්සමහාරාමයේ යටාල ‍චෛත්‍යය
 හම්බන්තොට කතරගම මාර්ගය සමීපයේ තිස්සමහාරාම නගරයට ආසන්නව පිහිටි යටාල රජ මහා විහාරයේ, යටාල චෛත්‍ය ක්‍රි.පූර්ව යුගයේ දී මහානාම යුවරජතුමා විසින් තම පුතාගේ නමින් කරවූ බව මහාවංශයේ සඳහන් වේ. මෙයට දශක කීපයකට පෙර ප්‍රතිසංස්කරණය කරන ලද යටාල චෛත්‍යයේ ඡායාරූපයකි ඡායාරූපය - ජනක වෙත්තසිංහ

හොරණ දික්හේනපුර ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය

ව්‍යවහාර වර්ෂ 1986 පොසොන් මස පුරපසළොස්වක පොහෝ දින කුඩා බෝ අංකුරයක් රෝපණය කිරීමෙන් හොරණ දික්හේන පුර ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. රෝපිත බෝධීන් වහන්සේට 25 වසරක් ගත වන මේ මොහොත වන විට දුටු දුටුවන් නෙත් සිත් පිනවන බෝධීන් වහන්සේ මනස්කාන්ත දර්ශනයෙන් යුත් විශාල අතු ශාඛා සිව් දෙස විහිදුවා ගාම්භීර අන්දමින් වැඩ සිටිති.

ඉතිරිය»

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 21 වන දා ඉරිදා අපරභාග 02.24 ට ලබයි. 22 වන දා සඳුදා අපර භාග 04.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 21 වන දා ඉරිදා ය

මීළඟ පෝය
අගෝස්තු 28 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]