UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්  ජාතික වෙසක් මංගල්‍යය අනුරපුර පූජා නගරයේ දී

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති පින්කම් මාලාවේ වෙසක් පෝයට සමගාමීව මැයි 14 දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පූජා නගරයේදී ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට අදාළ සංවිධාන කටයුතු මේ දිනවල කඩිනමින් සිදු කෙරේ.

ඉතිරිය»

පන්සිල් සුරැකුම හොඳම සමාජ සේවය යි

කුඩා දරුවකු හැරෙන්නට, පන්සිල් පද ගැන නොදන්නා කෙනකු ඇතැයි සිතිය නො හැකිය. පස්පව් හි මොහොතක ආස්වාදය විඳීමට සිදුවන ආදීනවය හා එයින් වැළැකීම පිළිබඳ ඇසෙන බණ දහම් ද බොහෝය. එහි ආදීනව පිළිබඳ දතයුතු සියල්ල සමාජයට කෙතෙක් විවෘත වුවත්, ඒ හා සම්බන්ධ සාපරාධී ක්‍රියාවල නම් අඩුවක් නැතැයි පොදු පිළිගැනීමක් ද ඇත. බොදු පසුබිම මත කෙරෙන බොහෝ සාමූහික වැඩසටහන් ඇරැඹෙන්නේ පන්සිල් සමාදන් වීමෙනි. එය බොහෝවිට එම වැඩසටහන්වලම අංගයක් ලෙස මිස පන්සිල් රැකීමේ වුවමනාව මත නො කෙරේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

“ලෝකවිදූ” නම් වන සේක

ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ හෙයින්ද, ලෝක ස්වභාවය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළහෙයින්ද, ලෝක සමුදය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළහෙයින්ද, ලෝක නිරෝධය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළහෙයින්ද, ලෝක නිරෝධ උපාය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළහෙයින්ද සංස්කාර ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළහෙයින්ද, අවකාශලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළ හෙයින් ද, සත්ත්ව ලෝකය සර්වප්‍රකාරයෙන් අවබෝධ කළහෙයින්ද, ලෝකවිදූ නම් වන සේක.

ඉතිරිය»

පානදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලයීය පිරිවෙනෙහි බුද්ධ ප්‍රතිමා වහන්සේ  කොළඹ දිස්ත්‍රික්කයේ පානදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලයීය පිරිවෙන 1923 දී ආරම්භ වූ අධ්‍යාපනායතනයකි. එම පිරිවෙන් විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සෙගේ ඡායාරූපයකි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

වෙසක් පුර අටවක පොහොය

වෙසක් පුර අටවක පොහොය මැයි මස 10 වන දා අඟහාරුවාදා අපර භාග 02.46 ට ලබයි.
11 වන දා බදාදා අපර භාග 01.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 10 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]