UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

හතරලියද්ද කලෝටුවාව පුරාණ විහාරය  කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන මාවනැල්ල මාර්ගයේ රඹුක්කන සිට කි.මී. 11 ක් දුරින් පිහිටි හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කලෝටුවාව පුරාණ විහාරය ශ්‍රී වික්‍රම රාජ්‍ය සමයේ ආරම්භ වූවකි. මෙහි ඇති කුඩා ටැම්පිට විහාරය පුරාවිද්‍යා ස්මාරකයකි.   ඡායාරූපය - ජනක වෙත්තසිංහ

ධර්මාලෝකය විහිදුවන ප්‍රදීපයක් බදු වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලයීය පිරිවෙන

බෞද්ධාගම පිළිබඳ ප්‍රබෝධයේ පුරෝගාමී නගරයක් බවට පත්වූ පානදුර නගරයට ආසන්නයේ පිහිටි වලාන නම් ග්‍රාමයේ එදා 1923 වසරේදී ශ්‍රී විජය සෞගත විද්‍යාලය පිරිවෙන ඇරඹෙන්නේ ආගම ධර්මය පිළිබඳව නිවැරැදි පුළුල් දැනුමක් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේට මෙන්ම ගිහි සමාජයටත් ලබාදීමේ පරම පවිත්‍ර චේතනාව ප්‍රමුඛ කර ගනිමිනි.

ඉතිරිය»

වෙසක් පුර අටවක පොහොය

වෙසක් පුර අටවක පොහොය මැයි මස 10 වන දා අඟහාරුවාදා අපර භාග 02.46 ට ලබයි.
11 වන දා බදාදා අපර භාග 01.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 10 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]