| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 පන්සිය පනස් ජාතක 
										කථා පොත අන්තර්ජාලයට එක් කිරීමේ උත්සවයක් 
										ඇසළ පෝදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 
										ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී 
										පැවැත්විණි. එම අවස්ථාවට සහභාගී වූ 
										එල්ලාවල විජිතනන්ද, වටිනාපහ සෝමානන්ද 
										හිමිවරු සහ මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ 
										මහතා ද සේයාරුවේ වෙති. 
										සේයාරුව - සුදත් 
										සිල්වා  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			ගිරි භණ්ඩ පූජාව මෙවරත්
			
			 
			මෙවර ගිරි භණ්ඩ පූජාව සිදු කරනු ලබන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 
			දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ දෙකට අයත් 
			විහාරස්ථාන 110 ක ස්වාමීන් වහන්සේ වෙනුවෙනි. විහාරස්ථානයට අවශ්‍ය සරල 
			භාණ්ඩ, සිවුරු පිරිකර, මුළුතැන්ගෙට අවශ්‍ය භාණ්ඩ, පුද පූජා සඳහා අවශ්‍ය 
			භාණ්ඩ 100 ක් එක් එක් විහාරස්ථානයකට පූජා කිරීමට ගිරි භණ්ඩ පූජා කමිටුව 
			සැළසුම් කර ඇත. 
						 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					ඇසළ අව අටවක පෝය 
					ඇසළ අව අටවක 
					පෝය ජූලි 25 වන දා සිකුරාදා අපර භාග 1.05ට ලබයි. 
					26 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.11 දක්වා පෝය පවතී 
					සිල් සමාදන්වීම ජූලි 25 වන දා සිකුරාදා ය. 
  මීළඟ පෝය ජූලි 31 වන දා 
					බ්‍රහස්පතින්දා ය  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
		 						
						
						
												
						
								
								
					
																
																
								
						| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		ජූලි 25 | 
		 
								
						
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		ජූලි 31 | 								
		
							 
							
												
														
						| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		අගෝස්තු 08 | 
						
								 
								
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		අගෝස්තු 16 | 
								 
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |