බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		| 
			 
			 
			 
			බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දහම් දෙසුමක් 26 වනදා
			
			 
			කුඩා ඒදණ්ඩ බෞද්ධ සමිතිය සහ දම්නයන බෞද්ධ ළමා සමිතිය මෙහෙයවීමෙන් වත්තල 
			නගර ශාලාවේදී මෙම 26 වන දා පස්වරු 7 ට බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ 
			දහම් දෙසුමක් පැවැත්වේ.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 
					ඇසළ අව අටවක පෝය 
					ඇසළ අව අටවක 
					පෝය ජූලි 25 වන දා සිකුරාදා අපර භාග 1.05ට ලබයි. 
					26 වන දා සෙනසුරාදා පූර්ව භාග 11.11 දක්වා පෝය පවතී 
					සිල් සමාදන්වීම ජූලි 25 වන දා සිකුරාදා ය. 
  මීළඟ පෝය ජූලි 31 වන දා 
					බ්‍රහස්පතින්දා ය  | 
	 
	
		
  | 
	 
	
		
		
			
				
					
          | 
				
		 						
						
						
												
						
								
								
					
																
																
								
						| 
		 
		 අව 
		අටවක  | 
					 
				
		| 
		ජූලි 25 | 
		 
								
						
		| 
		 
		 අමාවක  | 
						 
				
		| 
		ජූලි 31 | 								
		
							 
							
												
														
						| 
		 
		 පුර අටවක  | 
							 
				
		| 
		අගෝස්තු 08 | 
						
								 
								
		| 
		 
		 පසෙලාස්වක  | 
				 
				
		| 
		අගෝස්තු 16 | 
								 
								 
					 
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |