Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දහම් දෙසුමක් 26 වනදා

කුඩා ඒදණ්ඩ බෞද්ධ සමිතිය සහ දම්නයන බෞද්ධ ළමා සමිතිය මෙහෙයවීමෙන් වත්තල නගර ශාලාවේදී මෙම 26 වන දා පස්වරු 7 ට බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දහම් දෙසුමක් පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.