[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සැනසුම වේවා

බෝ හිමි පිටිහියේ මහමෙව්නා උයනේ
රන්මැලි මහසෑය අනුරාපුරය වුනේ
නරනිඳු දුටුගැමුණු ඒ මහ සෑය කළේ
රැස් කිරණින් බැබළෙනවා සෑම කලේ

මිහිඳු සමිඳු වැඩ මිස්සක පව්ව වෙත
පෑතිස් නිරිදු දඩකෙළියේ තනිව වැද
දුනු දිය අදින කල දිවයන මුවකු වෙත
දම් හඬ ඇසුණි පව්වෙන් ලෝ අඳුර බිඳ

සඟමිත් රහත් මෙහෙණින් බෝ වැඩමෙව්වා
පෑතිස් නිරිඳු ජයමහ බෝ පිහිටෙව්වා
ඒ බව බෝධි වංශය අපහට කිව්වා
ජය බෝ සමිඳු පිහිටෙන් සැනසුම වේවා

ඉල් අමාවක

දෙසැම්බර් 12 අඟහරුවාදා පූ.භා. 06.25 න් අමාවක ලබා 13
බදාදා පූ.භා. 05.03 න් ගෙවේ.
12 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

Second Quarterඅව අටවක

ජනවාරි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]