ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ ඉල් අමාවක පෝදා 2023 දෙසැම්බර් 12 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අපවත් වී වදාළ ඓතිහාසික සිතුල්පව්ව රාජ මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මැටරඹ හේමරතන නාහිමියන්ගේ අදාහන පූජෝත්සවය (05) ගාල්ල, යටගල රාජ මහා විහාරස්ථ ආදාහන මළුවේදී සිදු කෙරිණි. ඵෙතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය ඇතුළු අෂ්ට මහා විහාරාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත මැටරඹ හේමරතන නාහිමිපාණෝ අපවත් වන විට 83 වැනි වියේ පසුවූහ. ජයකාන්ත ලියනගේ - බළපිටිය (විශේෂ)
සමස්ත ලංකා ශාසනාරක්ෂක ලේඛකාධිකාරී හිමිවරුන්ගේ දෙවැනි ජාතික සමුළුව ඉකුත් දා සියඹලාණ්ඩුව යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දිවයින පුරා ක්‍රියාත්මක වන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල නියෝජනය කරමින් ලේඛකාධිකාරී හිමිවරු දෙසිය දෙනකු පමණ මෙම වැඩමුළුවට වැඩම කර සිටි අතර සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි,ලේකඛාධිකාරී සහ ලෝක තරුණ බෞද්ධ සංගමයේ සභාපති මුගුණුවෙල අනුරුද්ධ නා හිමි යන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.
දෙසැම්බර් 12 අඟහරුවාදා පූ.භා. 06.25 න් අමාවක ලබා 13 බදාදා පූ.භා. 05.03 න් ගෙවේ. 12 අඟහරුවාදා සිල්
අමාවක
දෙසැම්බර් 12
පුර අටවක
දෙසැම්බර් 19
පසළොස්වක
දෙසැම්බර් 26
අව අටවක
ජනවාරි 04
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]