[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි අනුස්මරණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි අනුස්මරණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි අනුස්මරණ අධ්‍යාපන ආයතනයට අනුබද්ධ මෙත්තා පෙර පාසලේ වාර්ෂික ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවය දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න උපාලි වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර සභා ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විණි. මෙත්තා පෙර පාසලේ අධ්‍යක්ෂ ප්‍රංශයේ ජේතවන විහාරවාසී මුලනේ ගුණානන්ද හිමියන්ගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක මෙත්තා පෙර පාසල නිල ඇඳුම් ඇතුළු සියලු පහසුකම් සමඟ දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දෙන ආයතනයකි. මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි අනුස්මරණ අධ්‍යාපන ආයතන මඟින් මාසිකව වෛද්‍ය ශිෂ්‍යයන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ක්‍රමවේදයක් ද අඛණ්ඩ ව පවත්වා ගෙන යනු ලබයි.

ඉල් අමාවක

දෙසැම්බර් 12 අඟහරුවාදා පූ.භා. 06.25 න් අමාවක ලබා 13
බදාදා පූ.භා. 05.03 න් ගෙවේ.
12 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 19

Full Moonපසළොස්වක

දෙසැම්බර් 26

Second Quarterඅව අටවක

ජනවාරි 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]