ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ ඉල් අමාවක පෝදා 2023 දෙසැම්බර් 12 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සමස්ත ලංකා ශාසනාරක්ෂක ලේඛකාධිකාරී හිමිවරුන්ගේ දෙවැනි ජාතික සමුළුව ඉකුත් දා සියඹලාණ්ඩුව යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
දිවයින පුරා ක්‍රියාත්මක වන ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල නියෝජනය කරමින් ලේඛකාධිකාරී හිමිවරු දෙසිය දෙනකු පමණ මෙම වැඩමුළුවට වැඩම කර සිටි අතර සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි,ලේකඛාධිකාරී සහ ලෝක තරුණ බෞද්ධ සංගමයේ සභාපති මුගුණුවෙල අනුරුද්ධ නා හිමි යන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.
ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ
දෙසැම්බර් 12 අඟහරුවාදා පූ.භා. 06.25 න් අමාවක ලබා 13 බදාදා පූ.භා. 05.03 න් ගෙවේ. 12 අඟහරුවාදා සිල්
අමාවක
දෙසැම්බර් 12
පුර අටවක
දෙසැම්බර් 19
පසළොස්වක
දෙසැම්බර් 26
අව අටවක
ජනවාරි 04
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]