UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ජීවිතය තුළින් ජීවිතය අවබෝධ කරගත යුත්තේ කෙසේද ?

" ඉර පායන තැනත්, ඉර බැස යන තැනත් අතර දුර ප්‍රමාණය කොපමණ දැයි කිව නොහැකි ය. සඳ පායන තැනත් ,සඳ බැස යන තැනත් අතර පවතින දුර කොපමණ දැයි කිව නොහැකිය. මහපොළොවත් අවකාශයත් අතර පවතින දුර ප්‍රමාණය කිව නොහැකිය. නමුත් මහණෙනි, ඒවා කිව හැකි ඒවා යැයි සිතීමට හෝ පුළුවන්කමක් තිබේ. එහෙත් බාලයා සහ පණ්ඩිතයා අතර පවතින දුර ප්‍රමාණය ද, තැබිය යුතු දුර කෙතරම් දුරින් ද, යන වග පැහැදිලි කළ නොහැකි ය." බුදුරජාණන් වහන්සේ ලෝකයේ ජීවත්වන මිනිසුන් නුවණ නැති මිනිසා සහ නුවණ ඇති මිනිසා යනුවෙන් කොටස් දෙකකට වර්ග කර ඇත. නුවණ නැති යහපත් ක්‍රියාවල නොයෙදෙන පුද්ගලයා බාලයා ලෙස බණ පොතේ සඳහන් වේ. තමන්ගේ යහපත හා අන්‍යයාගේ යහපත, අර්ථය හිත සුව පිණිස කටයුතු කරන පුද්ගලයා පණ්ඩිතයා ලෙස අර්ථ දක්වා තිබේ. මේ දෙදෙනා අතර පවතින වෙනස, ඔවුන් ක්‍රියාත්මක වන ආකාරය අනුව පැහැදිලි කර ගත හැකි ය. ක්‍රියාවෙන්, හැසිරීමෙන්, සිතිවිලි වලින් වචන භාවිතා කරන පිළිවෙල අනුව එම වෙනස නිවැරැදිව හඳුනාගත හැකි වේ.

ඉතිරිය»

 

ඉල් අව අටවක පෝය


ඉල් අව අටවක පෝය නොවැම්බර් මස 10 වනදා සිකුරාදා අපරභාග 2.50 ට ලබයි. 11 වනදා සෙනසුරාදා අපරභාග 1.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 10 සිකුරාදාය


මීළඟ පෝය නොවැම්බර් 17 වනදා සිකුරාදා


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 10

Full Moonඅමාවක

නොවැම්බර් 17

First Quarterපුර අටවක

නොවැම්බර් 26

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]