UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව ජුනි 11 දා විවෘත කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 52 වන වරට ජුනි මස 11 වනදා පස්වරු 6 ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා පුදබිමේදී විවෘත කෙරේ.

ඉතිරිය»

ලක්දිව බුදු සසුන පිහිටුවන ලද අසිරිමත් පොසොන් පොහොය

බුද්ධ වර්ෂ 236 පොසොන් පුර පසූළොස්වක පොහෝදා අනුබුදු මිහිඳු මහූරහතන් වහන්සේ ලක්දිවට ථෙරවාදී බුදුසමය හඳුන්වා දුන්හ. උන්වහන්සේ සමඟ ඉට්ඨිය, උත්තිය, සම්බල,භද්දසාල යන රහතන් වහන්සේලා සතර නමක්, ෂඩ් අභිඥාලාභී සුමන සාමූණේරයන් වහන්සේත් ,භණ්ඩුක නම් අනාගාමී උපාසකත් යන රාජකීය, ධර්මදූත පිරිස මෙහි සැපත් වූහ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

චුල්ල හත්ථිපදෝපම සූත්‍රය

අසිරිමත් පොසොන් පොහෝ දවස ලාංකික බෞද්ධයාට වෙසක් පොහෝ දවස වගේම අති පාරිසුද්ධ දවසක්. ලංකා ඉතිහාසය සම්පූර්ණයෙන් විප්ලවයකට පාත්‍ර වුනේ මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරවා බුදුදහම හඳුන්වා දීම සිදු කරපු පින්බර දවස පොසොන් දවස නිසයි.

ඉතිරිය»

මැකී නොමැති පියසටහන්

1951 වසරේදී කළ කැණීම් වලින් නිශ්චිත වශයෙන් මිහින්තලේ මිහිඳු මහා සෑය තහවුරු කර ගනිමින් මිහිඳු මහ රහතන් වහන්සේගේ පූජනීය ධාතු සොයා ගැනීම මෙම ඓතිහාසික සන්සිද්ධියේ විශේෂ අවස්ථාවකි.

ඉතිරිය»

මිහින්තලා පුදබිමේ නව සංවර්ධනයට ජනාධිපතිතුමා සුවිශාල මෙහෙවරක් ඉටු කරනවා - මිහින්තලා රජ මහා විහාරාධිපති,වළවාහැංගුණු වැවේ ධම්මරතන හිමි

අම්බස්ථලය නමින් හැඳින්වූ මෙම ඓතිහාසික ස්ථානය අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකා ගමනය සිදුවූ ඓතිහාසික පුදබිම මිහින්තලාව නමින් එදා සිට හැඳින්වූ බව ප්‍රකට කරුණකි. මෙරට බෞද්ධ ශිෂ්ටාචාරයෙහි මූලස්ථානය මිහින්තලාවයි. එය සදේවක ලෝකයාගේ අප්‍රමාණ වන්දනාවට ලක්වූ ඓතිහාසික සිද්ධස්ථානයකි.

ඉතිරිය»

ජාතික පොසොන් උළෙල

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඓතිහාසික අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය යන පූජාභූමි කේන්ද්‍ර කරගෙන පවත්වනු ලබන මෙවර ජාතික පොසොන් උළෙල සඳහා මෙවර සතර දෙසින් ලක්‍ෂ දහසය (16) ක පමණ දෙස් විදෙස් බැතිමතුන් මෙම පූජනීය ස්ථානවලට පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ඉතිරිය»

 

 

සිතුවම සරත් නන්ද කුමාර

 

පොසොන්
පසළොස්වක පෝය

පොසොන් පසළොස්වක පෝය ජූනි මස 12 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.25 ට ලබයි. 13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජූනි මස 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 19 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]