UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 22, 23, 24 දිනවලදී

මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවය මෙම 22, 23, 24 යන දිනවලදී මිහින්තලා පුදබිමේ දී උත්සවශ්‍රීයෙන් පැවැත්වේ. මිහින්තලා රාජ මහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි එම ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය පැවැත්වේ.

ඉතිරිය»

පොසොන් පෝදා සිදුවූ සුවිශේෂ සිදුවීම්

ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් අනතුරුව ධර්මාශෝක අධිරාජයාගේ පූර්ණ සහාය ලබාගෙන මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ නව රටකට ධර්ම දූතයන් පිටත්කොට යැවීමට කටයුතු කළහ. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉට්ඨිය, උත්තිය, සම්බල,භද්දසාල, යන උපසපන් රහත් පස් නමත් ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත්, අනාගාමි භණ්ඩුක උපාසකතුමාත් ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කළ දූත පිරිසට ඇතුළත් වූහ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සෑම යස ඉසුරකටම මුල් වූ දිනය

අද පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මිහින්තලා විහාරස්ථානයට වැඳුම් පිදුම් සඳහා එක්රැස් වෙති. මෙයට අවුරුදු දෙදහස් තුන්සිය විස්සකට පමණ පෙර බෞද්ධ ලංකාවක් ඇති කරනු පිණිස ශ්‍රී ලංකාවට වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අනූපම සේවයට කෘතවේදීත්වය පළකරනු පිණිසයි.එලෙස ගල් පඩි දහස් ගණනක් තරණය කරමින් මිස්සක පව් මුදුනට ළඟා වනුයේ,එදා අසද්ධර්මයෙන් මුසපත්ව මං නොමං දත නොහී අනේකවිධ මනුෂ්‍යයින්ට සද්මාර්ගය පෙන්වා දෙමින් මහා භාග්‍යවන්තයින් බවට පත් කළහ. විශිෂ්ටතම ශිෂ්ටාචාරයක ආරම්භය ඇති කළහ. සිංහලයේ හැම යස ඉසුරුකටම මුල්වූ දිනය එය විය.

ඉතිරිය»

ජාතික පොසොන් උත්සවය

අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කොටගත් ජාතික පොසොන් ආගමික උත්සවය අති උත්කර්ශවත් අයුරින් පැවැත්වීම සඳහා අනුරාධපුර පොසොන් උත්සව විශේෂ මෙහෙයුම් කමිටුව විසින් විධිවිධාන යොදා ගෙන යයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අනුරාධපුර සහ මිහින්තලා පුදබිම් තුළ සංවිධානය කර ඇති පොසොන් ආගමික උත්සව රැසකට සහභාගි වෙයි.

ඉතිරිය»

 

 පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 22 වෙනිදා සෙනසුරාදා අපරභාග 08. 53 ට ලබයි.
23 වෙනිදා ඉරිදා අපරභාග 05. 03 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජුනි 23 වෙනිදා ඉරිදා ය.

මීළඟ පෝය
ජුනි 30 වෙනිදා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07

First Quarterපුර අටවක

ජූලි 16


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]