| 
								
									|  |  
									|   |  
									| ජනාධිපතිතුමා 
										සම්බුදු පූජාවට සහභාගි වෙමින් |  
									|  |  | මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව 22, 23, 24 දිනවලදීමිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවය මෙම 22, 23, 24 යන දිනවලදී 
			මිහින්තලා පුදබිමේ දී උත්සවශ්‍රීයෙන් පැවැත්වේ. මිහින්තලා රාජ මහා 
			විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමිපාණන් 
			වහන්සේගේ අනුශාසනා පරිදි එම ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය පැවැත්වේ. 
						ඉතිරිය»
					 | 
								
									|  |  
									| 
	
		
			| 
 
	
		|  පොසොන් පුර පසළොස්වක පෝය 
		පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 22 වෙනිදා සෙනසුරාදා 
		අපරභාග 08. 53 ට ලබයි.23 වෙනිදා ඉරිදා අපරභාග 05. 03 දක්වා පෝය පවතී.
 සිල් සමාදන් වීම ජුනි 23 වෙනිදා ඉරිදා ය.
 
 මීළඟ පෝය
 ජුනි 30 වෙනිදා
 ඉරිදා ය.
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |