UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනපති ඉල්ලීමකින් ස්වර්ණමාලි දන්වැට තවත් දොළොස් මසක් ඉදිරියට

අනුරාධපුර රුවන්වැලි චෛත්‍ය රාජයාණන් ඉදිරිපිට පැවැත්වූ ස්වර්ණමාලි දන්වැට (බත් දන්සල) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ ඉල්ලීම මත තවත් දොළොස් මසක් ඉදිරියට පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.

ඉතිරිය»

අසිරිමත් සිදුවීම් රැසක් සිදු වූ ඉල්පොහොය

බොදු ජනතාවගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ප්‍රබෝධවත් වන ඉල් පුර පසළොස්වක පොහොය දිනය ශාසනික වශයෙන් බෙහෙවින් වැදගත්ය. සසුන් ඉතිහාසයේ වැදගත් සිදුවීම් ගණනාවක් ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇත. වස්සාන ඍතුවේ අවසාන පොහොය වන මෙදින කඨින චීවර පූජා කළ හැකි අවසන් දිනයද වෙයි. බුදුසමයට අදාළව ඓතිහාසික වශයෙන් ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුවූ වැදගත් සිද්ධි මොනවාදැයි සිහිපත් කර ගැනීම අප සැමගේ අවබෝධය සඳහා වටනේය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

විපතද සැපතක් කරගත හැකිය

අප මුහුණපාන විවිධ දුක් කම්කටොලු ගැන නොතැවෙමින් ඒවා ආශිර්වාදයක් කර ගනිමින් ජීවිතයට සවිමත්ව මුහුණ දිය යුතුය. ගැටලු දෙස ධර්මානුකූලව බලමින් සංස්කාරයන්හි අනිත්‍යතාව දකිමින් විදසුන් නුවණ වඩවා ගැනීමයි කළ යුත්තේ.

ඉතිරිය»

ශාසන සම්ප්‍රදාය සුරකිමු

බුද්ධ ශාසනය වසර 5000 ක් කල් නොනැසී පවත්නා බවට අදහසක් සමාජ ගත ව තිබේ. කෙබඳු මූලාශ්‍රයක් පදනම් කරගෙන එබඳු මතයක් නිර්මාණය වී ඇතිදැයි පැහැදිලි නැතත්, ත්‍රිපිටකයේ කොතැනකවත් එවැන්නක් සඳහන් වන්නේ නැත. භික්‍ෂුවක විසින් පිරිය යුතු වත් රාශියක් ධර්මයෙහි සඳහන් වෙයි. ආචරිය – උපජ්ඣාය වත, විහාර වත, ආගන්තුක වත, සද්ධි විහාරික වත, පොහොය කිරීම, කඨිනය, ධර්ම දේශනා, පිරිත් දේශනා, වෙනත් ආගමික කර්තව්‍යයන් ආදියෙහි දී අනුගමනය කළයුතු වත්, ආදී වශයෙන් ඒවා විවිධ වන්නේ ය. ඒ සියලුම වත් භික්‍ෂුවකගේ චරිත පාරිශුද්ධියට ඉවහල් වේ

ඉතිරිය»

කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය ඡායාරූපය -ශාන් රූපස්සර

 
ඉල් පසලොස්වක පෝය

ඉල් පසලොස්වක පෝය නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
28 වැනිදා අඟහරුවාදා අපර භාග 08.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා ය.


මීළඟ පෝය
දෙසැම්බර් 06 වැනි දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]