UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිතුවම - සරත් නන්ද කුමාර

ඉබ්බාගමුව පෙරියකඩුනැලව පුරාණ පොත්ගුල් විහාරය

කුරුණෑගල දඹුල්ල මාර්ගයේ පන්නල මංසන්ධියෙන් බතලගොඩ ඇළ හා සමාන්තරව වැටී ඇති මහමූකලන්යාය මාර්ගයෙහි සැතැපුම් හතර හමාරක් පමණ දුරට ගමන් කළ විට හමුවන්නේ දඟරකඹුල්ල නම් මංසන්ධියයි. එතැනින් දකුණට හැරී සැතැපුමක් පමණ ගිය තැන හමුවන දර්ශනීය මකර තොරණ යටින් මීටර් තුන්සියයක් පමණ ගිය විට ඇස ගැසෙන්නේ ඉබ්බාගමුව පෙරියකඩුනැලව පුරාණ පොත්ගුල් විහාරයයි. විහාරයට දකුණු දෙසින් දිස්වන්නේ හෙළයේ මහා ආයුර්වේද වෛද්‍යවරයාවූ බුද්ධදාස මහරජතුමාගේ ඔසු උයන වූ සුන්දර දොළුකන්දයි. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සත් කෝරලයට අයත් හිරියාල හත්පත්තුවේ ඉහළ විසිදෙකේ බස්නාහිර කෝරලයේ පෙරියකඩුනැලව නම් සුප්‍රසිද්ධ ග්‍රාමයෙහි පිහිටි මෙම විහාරස්ථානයට ඇත්තේ වසර එකසිය විසි දෙකක ඉතිහාසයකි.

ඉතිරිය»

 
ඉල් පසලොස්වක පෝය

ඉල් පසලොස්වක පෝය නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
28 වැනිදා අඟහරුවාදා අපර භාග 08.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම නොවැම්බර් මස 27 වැනි දා අඟහරුවාදා ය.


මීළඟ පෝය
දෙසැම්බර් 06 වැනි දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 27

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]