UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අටවිසි බුද්ධ වන්දනාව රුවන්වැලි මහ සෑ රදුන් අබියස 27 දා

ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථා අනුශාසක ත්‍රිපිටකධරාචාර්ය, මහා කර්මස්ථානාචාර්ය නා උයනේ අරියධම්ම නා හිමියන් ගේ මූලිකත්වයෙන් ස්වර්ණමාලි මහ සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නා හිමියන් ඇතුළු පූජනීය මහා සංඝ රත්නයේ පුර්ණ ආශිර්වාදය හා අනුශාසනා පරිදි මෙම මස 27 වන දින සුවිශේෂ පුණ්‍යකර්මයක් පැවැත්වීමට අරියමග්ග සංවිධානය කටයුතු කර ඇත.

ඉතිරිය»

කෙල්ටික් දේවකතා පුරාණය

පූර්වගාමි දේවකතා පුරාණය තේරුම් ගන්නට දරන උත්සාහයේ එක් ලක්ෂණයක් වන ක්‍රියාමාර්ගය පැහැදිලි හේතුවක් නිසා ඒවා උපත ලද සංස්කෘති තුළ, නිදහස්ව දෝලනය වන්නා සේ පෙනෙන්නක් බවට පත්ව ඇත. මෙය නන්විධ යුග සහ පසුබිම් වෙතින් ඉදිරිපත් වන මූලාශ්‍රයන්ගේ අල්පත්වය හා ව්‍යාකූ®ලත්වය සහ ඒ ඒ සංස්කෘතියේ ආගමික ජීවිතය තුළ මේ දේවකතා විසින් ඉටු කරන ලද කාර්යභාරය විෂයයෙහි ස්ථාවර සාධක වල හිඟයකින් පටන් ගනී. කෙසේ වෙතත්, 20 වැනි සියවසේ, මානව විද්‍යාව බිහිවීම හා සජීවි සාම්ප්‍රදායක සංස්කෘති අධ්‍යයනය, ආදී ආගමට ආදි පුරාණ දේවකතාවේ සම්බන්ධය මත එක්තරා ආලෝක ධාරාවක් විහිදුවා ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කුසලයෙන් සැලසෙන සෙත

බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය හරිහැටි තේරුම් නොගත් පිරිස් නොකළයුතු යැයි සම්මත කළ පස් පව් වල ගැළී සිට ජීවිත අඳුරු කර ගනිති. තව තවත් පාප කර්ම වල යෙදෙති. එදා සැවැත්නුවර සිටි මැණික්කරුගේ චරිතය කිසිවක් සොයා නොබලා කටයුතු කරන පිරිසට කදිම පාඩමකි. බාල පරපුර බාල අවදියේ දීම ගුණධර්ම වලින් ඈත් කරවන අවිචාරවත් වැඩසටහන් වලින් ඔවුන් බේරා ගැනීමට හැම විටම වැඩිහිටියන් ක්‍රියා කළ යුතුය.

ඉතිරිය»

රත්මලාන පුරාණ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
දෙවනපෑතිස් රාජ්‍ය සමය දක්වා දිවෙන ඉතිහාසයක් ඇතැයි පැවසෙන, කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ කළ ඉදිකිරීම් පිළිබඳ සාක්ෂ්‍ය ඇති රත්මලාන ශ්‍රී ධර්මාරාම පාරේ ‘රත්මලාන පුරාණ විහාරයේ’ නව විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙවර මුල් පිටුවෙහි දැක්වේ. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුනි 22 වනදා සඳුදා පූර්ව භාග 4.43 ට ලබයි. 23 වන දා අඟහරුවාදා පුර්ව භාග 1.5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි 29 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]