බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ උපසම්පදා විනය කර්මය
			
			 
			අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ උපසම්පදා මහා විනය කර්මය ජුනි 
			27,28 දිනවල වත්තල වැලිකඩමුල්ල වාළුකාරාම මහා විහාරස්ථ සුවිශුද්ධ බද්ධ 
			සීමා මාලකයේ දී නිකායේ මහා නායක ධුරන්ධර ශ්‍රී සද්ධර්ම වාගීශ්වර 
			සාහිත්‍යාචාර්ය පණ්ඩිත විද්‍යාලංකාර රත්න විභූෂණ, මහෝපාධ්‍යාය දුන්කේවල 
			ධම්මාරාම මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ධර්ම විනය 
			පිළිබඳ වාචික පරීක්‍ෂණය 27 දින පෙරවරුවෙහි පැවැත්වෙන අතර උපසම්පදා විනය 
			කර්මය පස්වරු 3 ට ආරම්භ කැරේ.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					
					පොසොන් අමාවක පෝය 
					
					පොසොන් අමාවක පෝය ජුනි 22 වනදා සඳුදා පූර්ව භාග 4.43 ට ලබයි. 
					23 වන දා අඟහරුවාදා පුර්ව භාග 1.5 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම ජුනි 22 වනදා සඳුදාය.  
					 
					මීළඟ පෝය ජුනි 29 වනදා සඳුදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |