| 
							
					 | 
					
						 ධර්ම දේශනාව: කුසලයෙන් සැලසෙන සෙත
						
						බුදු පියාණන් වහන්සේ දේශනා 
			කළ ධර්මය හරිහැටි තේරුම් නොගත් පිරිස් නොකළයුතු යැයි සම්මත කළ පස් පව් 
			වල ගැළී සිට ජීවිත අඳුරු කර ගනිති. තව තවත් පාප කර්ම වල යෙදෙති. එදා 
			සැවැත්නුවර සිටි 
			මැණික්කරුගේ චරිතය කිසිවක් සොයා නොබලා කටයුතු කරන පිරිසට කදිම පාඩමකි. 
			බාල පරපුර බාල අවදියේ දීම ගුණධර්ම වලින් ඈත් කරවන 
			අවිචාරවත් වැඩසටහන් වලින් ඔවුන් බේරා ගැනීමට හැම විටම වැඩිහිටියන් 
			ක්‍රියා කළ යුතුය.  
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					
					පොසොන් අමාවක පෝය 
					
					පොසොන් අමාවක පෝය ජුනි 22 වනදා සඳුදා පූර්ව භාග 4.43 ට ලබයි. 
					23 වන දා අඟහරුවාදා පුර්ව භාග 1.5 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම ජුනි 22 වනදා සඳුදාය.  
					 
					මීළඟ පෝය ජුනි 29 වනදා සඳුදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |